ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g20 අංක 1 16 පි.
  • “සන්සුන් මනසක් ගතට සුවයකි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “සන්සුන් මනසක් ගතට සුවයකි”
  • 2020 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • විවාහ යුවළයන්ට
  • දෙමාපියන්ට
  • යෞවනයන්ට
  • තවත් තොරතුරු දැනගන්න ඔයා කැමතිද?
    2021 පිබිදෙව්!
  • මානසිකව කඩා වැටෙන යෞවනය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • අන්තර්ජාලයෙන් මගේ දරුවාටත් හානියක් වෙයිද?
    2014 පිබිදෙව්!
  • පවුලේ අයට පෙන්නන ගෞරවයට වෙච්ච දෙයක්!
    2024 පිබිදෙව්!
තව තොරතුරු
2020 පිබිදෙව්!
g20 අංක 1 16 පි.

“සන්සුන් මනසක් ගතට සුවයකි”

සැමියායි, බිරිඳයි එකට එකතු වෙලා ටැබ් එකෙන් යමක් කියවමින්.

බයිබලයේ හිතෝපදේශ 14:30 සඳහන් ඒ වදන් ලියලා දැන් අවුරුදු 3,000ක් විතර ගත වෙලා ගිහින්. කොයි තරම් කාලයක් ගෙවුණත් බයිබලයේ සඳහන් මඟ පෙන්වීම්වල වටිනාකම අඩු වෙන්නේ නැහැ කියලා ඒකෙන් පැහැදිලියි. තවත් තොරතුරු දැනගන්න ඔයා කැමති නම් jw.org වෙබ් අඩවියට පිවිසෙන්න. ඒකේ මානසික පීඩනයෙන් මිදීම ඇතුළු විවිධ විෂයන් යටතේ වීඩියෝ, කාටූන් චිත්‍ර, සම්මුඛ සාකච්ඡා සහ ලිපි ඇතුළත් වෙනවා. ඒ අතරින් කීපයක් පහත සඳහන් වෙනවා.

විවාහ යුවළයන්ට

  • දුර දිග නොයවා විසඳාගන්න

  • මව්පියන් එක්ක ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඉන්න නම්

  • ඔබ ඉන්නේ අමනාපයෙන් නම් . . .

දෙමාපියන්ට

  • නව යොවුන් දරුවත් එක්ක අදහස් හුවමාරු කරන්නේ කොහොමද?

  • ඔබේ දුව ඉන්නේ පීඩනයකින් නම්

  • අන්තර්ජාලයෙන් මගේ දරුවාටත් හානියක් වෙයිද?

යෞවනයන්ට

  • චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?

  • හොඳ නින්දක් ලබාගන්නේ කොහොමද?

  • අයියා මලෝ, අක්කා නගෝ එක්ක සමඟියෙන් ඉන්න එකේ වැදගත්කම

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න