ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 5/1 3 පි.
  • අලුත් හෙටක් උදා වෙයිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අලුත් හෙටක් උදා වෙයිද?
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • බයිබලයේ කියන්නේ මොනවාද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • “අවසාන කාලය” අඳුරගන්න තියෙන ලකුණ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • අලුත් හෙටක්!
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මේ අන්තිම දවස්!
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 5/1 3 පි.

අලුත් හෙටක් උදා වෙයිද?

‘අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙනවා.’—2 තිමෝති 3:1.

මෙවන් පුවත් ඔබත් අසා තිබෙනවාද?

● දහස් ගණනකට දිවි අහිමි කළ මාරාන්තික වසංගතයක්!

● සිය දහස් ගණනකට මරු කැඳවූ සාගතයක්!

● බොහෝදෙනෙකුට උන් හිටි තැන් අහිමි කරමින් ලක්ෂ සංඛ්‍යාවකගේ ජීවිත බිලි ගත් භූමිකම්පාවක්!

මේ කාලයේදී ලොව පුරා සිදු වන එවන් දේවල් ගැන මෙම ලිපි පෙළේ සඳහන් වෙනවා. මේ “අවසාන කාලයේදී” ඒවා සිදු වෙන බව බයිබලයේ සඳහන් කර තිබෙන්නේ බොහෝ කාලයකට ඉහතදී බවත් මේ ලිපි පෙළේ විස්තර කර තිබෙනවා.a

මෙම ලිපි පෙළ සකස් කර තිබෙන්නේ අපි දුක් කන්දරාවලින් පිරුණු ලොවක ජීවත් වෙන බව පෙන්වීමට නොවෙයි. ඒ වෙනුවට අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් ඇති කිරීමටයි. මේ ‘අවසාන කාලය’ ළඟදීම පහ වී යන බවට සාක්ෂි සපයන අනාවැකි හයක් දැන් ඉටු වෙමින් පවතින ආකාරය හා ඒ සම්බන්ධයෙන් තිබෙන පොදු මත ගැන මෙහි විස්තර කර තිබෙනවා. අනාගතයේදී මිනිස් වර්ගයාට ප්‍රීතිමත් කාලයක් උදා වෙන බව විශ්වාස කිරීමට තිබෙන පදනම ගැන මෙම ලිපි පෙළෙන් ඔබට දැනගත හැකියි.

[පාදසටහන]

a අයහපත් දේවල් සිදු වීමට දෙවි ඉඩහැර තිබෙන හේතුව ගැන දැනගැනීමට මෙම සඟරාවේ 16වන හා 17වන පිටුවල සඳහන් “දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?” යන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න