ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/12 5 පි.
  • සේවා පාසැල් පුනරීක්ෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා පාසැල් පුනරීක්ෂණය
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
2012 අපගේ රාජ්‍ය සේවාව
km 10/12 5 පි.

සේවා පාසැල් පුනරීක්ෂණය

පහත සඳහන් ප්‍රශ්න 2012 ඔක්තොබර් 29න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි. එක් එක් ප්‍රශ්නයට අදාළ තොරතුරු සාකච්ඡා කරන සතිය කොටු වරහන් තුළ සඳහන් කර තිබෙනවා. එසේ කර තිබෙන්නේ සෑම සතියකම සේවා පාසැල සඳහා සූදානම් වන විට තොරතුරු සෙවීම සඳහායි.

1. එසකියෙල් දැක්ක දර්ශනයේ තිබුණ පූජාසනයෙන් නියෝජනය වෙන්නේ මොකක්ද? (එස. 43:13-20) [සැප්. 10, මු07 8/1 10 පි. 4 ඡේ.]

2. එසකියෙල් දැක්ක දර්ශනයේ, දේවමාලිගාවේ සිට ගලාගෙන යන ජලයෙන් නියෝජනය වෙන්නේ මොකක්ද? (එස. 47:1-5) [සැප්. 17, මු07 8/1 11 පි. 2 ඡේ.]

3. දානියෙල් ‘තම හදවතින්ම අදිටන් කරගත්තා’ කියද්දී, ඔහුට යෞවන කාලයේ ලැබුණු මඟ පෙන්වීම් ගැන අපිට තේරුම්ගන්න පුළුවන් මොකක්ද? (දානි. 1:8) [සැප්. 24, දානියෙල් 32 පි. 4-6 ඡේ.; 36 පි. 16 ඡේ.]

4. නෙබුකද්නෙෂර් හීනෙන් දැක්ක විශාල ගසෙන් නියෝජනය වෙන්නේ මොකක්ද? (දානි. 4:10, 11, 20-22) [ඔක්. 1, මු07 9/1 18 පි. 5 ඡේ.]

5. දානියෙල් 9:17-19න් යාච්ඤාව ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? [ඔක්. 8, මු07 9/1 20 පි. 5-6 ඡේ.]

6. සති සැත්තෑවේ අවසානය දක්වා එනම්, ක්‍රිස්තු වර්ෂ 36 වන තුරු ‘බොහෝදෙනා උදෙසා’ ක්‍රියාත්මක වූ ගිවිසුම මොකක්ද? (දානි. 9:27) [ඔක්. 8, මු07 9/1 20 පි. 4 ඡේ.]

7. “පර්සියානු රාජධානියේ අධිපතියා” කියන්නේ කාටද? (දානි. 10:13) [ඔක්. 15, මු11 9/1 8 පි. 2-3 ඡේ.]

8. දානියෙල් 11:20හි සඳහන් මෙසියස් සම්බන්ධයෙන් ඉටු වුණේ මොන අනාවැකියද? [ඔක්. 15, දානියෙල් 232-233 පි. 5-6 ඡේ.]

9. හොෂෙයා 4:11ට අනුව පමණ ඉක්මවා මත්පැන් පානය කිරීමේ එක අනතුරක් මොකක්ද? [ඔක්. 22, මු10 1/1 4-5 පි.]

10. හොෂෙයා 6:6න් අපි ඉගෙනගන්න පාඩම මොකක්ද? [ඔක්. 22, මු07 9/15 16 පි. 8 ඡේ.; මු05 11/15 24 පි. 11-12 ඡේ.]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න