ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති 16:1

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 8:4
  • +ක්‍රියා 24:17; රෝම 15:26
  • +ගලා 1:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1998, 24 පි.

1 කොරින්ති 16:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 88 ලිපිය

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    11/2023, 3 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 55 පාඩම

    මුරටැඹ,

    12/15/2013, 14 පි.

    7/15/2008, 28 පි.

    12/1/2002, 5 පි.

    11/1/2002, 30 පි.

    11/1/1998, 24 පි.

    12/1/1994, 17 පි.

    රාජ්‍ය සේවාව,

    1/2002, 2 පි.

1 කොරින්ති 16:3

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 8:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 7 පි.

1 කොරින්ති 16:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 7 පි.

1 කොරින්ති 16:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:21; 2කොරි 1:16

1 කොරින්ති 16:6

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:15; රෝම 15:24; 3යොහ 6

1 කොරින්ති 16:7

හරස් යොමු දැක්වීම්

  • +යාකො 4:15; 1යොහ 5:14
  • +ක්‍රියා 18:21
  • +ක්‍රියා 20:2

1 කොරින්ති 16:8

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    රාජ්‍ය සේවාව, 3/2003,

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 20 පි.

1 කොරින්ති 16:9

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2008, 18 පි.

    රාජ්‍ය සේවාව, 3/2003,

1 කොරින්ති 16:10

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:1; ෆිලි 2:19
  • +ෆිලි 2:20; 1තිමෝ 4:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2009, 14-15 පි.

1 කොරින්ති 16:11

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 4:12

1 කොරින්ති 16:12

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1996, 22 පි.

1 කොරින්ති 16:13

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 5:6
  • +1කොරි 15:58; ෆිලි 1:27
  • +ක්‍රියා 4:29
  • +එෆී 6:10; කොලො 1:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2015, 13-17 පි.

    1/1/2003, 18-19 පි.

    4/1/2002, 15, 27-28 පි.

    පිබිදෙව්!,

    5/8/2000, 15 පි.

    රාජ්‍ය සේවාව,

    2/2000, 8 පි.

1 කොරින්ති 16:14

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 13:4; 1පේතෘ 4:8

1 කොරින්ති 16:15

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:5
  • +2කොරි 8:4; හෙබ්‍රෙ 6:10

1 කොරින්ති 16:16

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 2:29; 1තෙස 5:12; 1තිමෝ 5:17

1 කොරින්ති 16:17

පාදසටහන්

  • *

    පැමිණ සිටීම. ග්‍රීක බසින්, පරූසියා. උපග්‍ර. 7 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:16

1 කොරින්ති 16:18

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 7:13
  • +ෆිලි 2:29

1 කොරින්ති 16:19

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:5
  • +ෆිලෙ 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2007, 10 පි.

1 කොරින්ති 16:20

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2019, 1 පි.

1 කොරින්ති 16:21

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 3:17; ෆිලෙ 19

1 කොරින්ති 16:22

හරස් යොමු දැක්වීම්

  • +ගලා 1:8
  • +එළි 22:20

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 කොරි. 16:12කොරි 8:4
1 කොරි. 16:1ක්‍රියා 24:17; රෝම 15:26
1 කොරි. 16:1ගලා 1:2
1 කොරි. 16:32කොරි 8:19
1 කොරි. 16:5ක්‍රියා 19:21; 2කොරි 1:16
1 කොරි. 16:6ක්‍රියා 17:15; රෝම 15:24; 3යොහ 6
1 කොරි. 16:7යාකො 4:15; 1යොහ 5:14
1 කොරි. 16:7ක්‍රියා 18:21
1 කොරි. 16:7ක්‍රියා 20:2
1 කොරි. 16:8ක්‍රියා 19:1
1 කොරි. 16:9ක්‍රියා 19:10
1 කොරි. 16:10ක්‍රියා 16:1; ෆිලි 2:19
1 කොරි. 16:10ෆිලි 2:20; 1තිමෝ 4:14
1 කොරි. 16:111තිමෝ 4:12
1 කොරි. 16:12ක්‍රියා 18:24
1 කොරි. 16:131තෙස 5:6
1 කොරි. 16:131කොරි 15:58; ෆිලි 1:27
1 කොරි. 16:13ක්‍රියා 4:29
1 කොරි. 16:13එෆී 6:10; කොලො 1:11
1 කොරි. 16:141කොරි 13:4; 1පේතෘ 4:8
1 කොරි. 16:15රෝම 16:5
1 කොරි. 16:152කොරි 8:4; හෙබ්‍රෙ 6:10
1 කොරි. 16:16ෆිලි 2:29; 1තෙස 5:12; 1තිමෝ 5:17
1 කොරි. 16:171කොරි 1:16
1 කොරි. 16:182කොරි 7:13
1 කොරි. 16:18ෆිලි 2:29
1 කොරි. 16:19රෝම 16:5
1 කොරි. 16:19ෆිලෙ 2
1 කොරි. 16:20රෝම 16:16
1 කොරි. 16:212තෙස 3:17; ෆිලෙ 19
1 කොරි. 16:22ගලා 1:8
1 කොරි. 16:22එළි 22:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 කොරින්ති 16:1-24

1 කොරින්ති

16 ශුද්ධ තැනැත්තන් උදෙසා+ එකතු කරන ලද සම්මාදම් ගැන+ යමක් පවසන්න මා කැමතිය. ඒ ගැන මා ගලාතියේ සභාවන්ට+ දුන් උපදෙස් ඔබටත් අනුගමනය කළ හැක. 2 සෑම සතියකම පළමුවෙනි දින ඔබ ළඟ තිබෙන දේවලට අනුව තම තමන්ගේ නිවෙස්වලදී යමක් වෙන් කර තැබීමට ඔබට පුළුවන. ඔබ එසේ කළොත් මා පැමිණි විට සම්මාදම් එකතු කිරීමට අවශ්‍ය වන්නේ නැත. 3 යෙරුසලමට යැවීම සඳහා ඔබ යෝජනා කරන පුරුෂයන් කවුද කියා මට කලින්ම දන්වා එවිය යුතුයි.+ එවිට මා පැමිණි විට ඔබ කාරුණිකව පරිත්‍යාග කරන දේ ඔවුන් අත යැවීමට සැලසුම් යෙදිය හැක. 4 මාත් එහි යෑම සුදුසුයි කියා පෙනෙනවා නම් මමත් ඔවුන් සමඟ එහි යන්නෙමි.

5 මම මැසිඩෝනියාවට යෑමටද බලාපොරොත්තු වන නිසා එහි ගොස් පසුව ඔබ ළඟට එන්නෙමි.+ 6 මා අදහස් කරන්නේ ඔබ සමඟ යම් කාලයක් නැවතී සිටීමටය. සමහරවිට ශීත කාලය අවසන් වන තුරු ඔබ සමඟ සිටීමට මට හැකි වේ. මා පිටත්ව යන විට මාව ඇරලවීමට+ යම් දුරක් මා සමඟ පැමිණීමට ඔබටත් පුළුවන. 7 මා මැසිඩෝනියාවට නොගොස් කෙළින්ම ඔබව හමු වීමට පැමිණියොත් මට නතර විය හැක්කේ කෙටි කලකට පමණි. නමුත් යෙහෝවා දෙවි+ කැමති නම්+ මා අදහස් කරන්නේ ඔබ සමඟ යම් කාලයක් නතර වී සිටීමටය.+ 8 පෙන්තකොස්ත උත්සවය පවත්වන දවස දක්වා මම එෆීසයේ නැවතී සිටීමට+ බලාපොරොත්තු වෙමි. 9 මන්ද සේවය කිරීම සඳහා විශාල ප්‍රස්තාවක් මට එහි විවෘත වී ඇත.+ නමුත් බොහෝදෙනෙක් ඊට විරුද්ධව සිටිති.

10 සමහරවිට තිමෝති+ ඔබ වෙතට පැමිණීමට ඉඩ තිබේ. ඔහු ඔබ සමඟ සිටින විට ඔහුව අපහසුතාවකට පත් වන අයුරින් කටයුතු නොකරන්න. මන්ද ඔහුත් යෙහෝවා දෙවි වෙනුවෙන් මා කරන සේවය හා සමාන සේවයක් ඉටු කරයි.+ 11 එහෙයින් කිසි කෙනෙකු ඔහුව පහත් කර නොසැලකිය යුතුයි.+ ඔහු මාව හමු වීමට පිටත්ව එන විට ඔහුගේ ආරක්ෂාවට ඔහුව ඇරලවීමට යම් දුරක් ඔහු සමඟ එන්න. මන්ද ඔහු එන තුරු මම සහෝදරයන් සමඟ බලා සිටින්නෙමි.

12 සහෝදරයන් සමඟ ඔබව හමු වීමට යන ලෙස අපගේ සහෝදර අපොලොස්ගෙන්+ මම අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියෙමි. නමුත් දැන්මම ඔබව හමු වීමට ඔහු තුළ අදහසක් නැත. ඉදිරියේදී ඔහුට අවස්ථාවක් ලැබෙන විට ඔහු පැමිණෙයි.

13 අවදිව සිටින්න.+ ඔබේ විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව සිටින්න.+ පුරුෂයන් මෙන් නිර්භීතව කටයුතු කරන්න.+ තව තවත් නිර්භීත වන්න.+ 14 ඔබ කරන සෑම දෙයක්ම ප්‍රේමයෙන් කිරීමට වගබලා ගන්න.+

15 සහෝදරයෙනි, ඔබට යම් දෙයක් ගැන උනන්දු කිරීමට කැමැත්තෙමි. ඇකේයාවෙහි මුලින්ම යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වූයේ ස්තෙෆනස්+ සහ ඔහුගේ නිවසේ සිටින අය බවත් ඔවුන් ශුද්ධ තැනැත්තන්ට මහත් කැපවීමකින් උපකාර කරන බවත් ඔබ නොදන්නවා නොවේ.+ 16 එවැනි අයටද ඔවුන්ට සහයෝගය දක්වමින් වෙහෙසෙන සියලුදෙනාටද දිගටම යටත්ව සිටින්න.+ 17 මේ අවස්ථාවේදී ස්තෙෆනස්,+ ෆෝටුනාටස් සහ අකායිකස් මා ළඟ සිටීම* ගැන මට මහත් ප්‍රීතියක් දැනේ. මන්ද ඔබ නැති පාඩුව ඔවුහු පිරිමැසුවෝය. 18 ඔවුන් මටත් ඔබටත් මහත් සහනයක් ගෙන දී ඇත.+ එහෙයින් එවැනි පුරුෂයන්ට ගෞරවයෙන් සලකන්න.+

19 ආසියාවේ පිහිටා ඇති සභාවල සහෝදරයෝ ඔබට සුබ පතති.+ අකිලා සහ ප්‍රිස්කාද ඔවුන්ගේ නිවසෙහි රැස් වන සභාවේ+ සියලුදෙනාද ස්වාමීන්ගේ අනුගාමිකයන් වන ඔබට මුළු හදවතින්ම සුබ පතති. 20 මෙහි සිටින සියලු සහෝදරයෝද ඔබට සුබ පතති. සහෝදර සෙනෙහසකින් එකිනෙකාව සිඹගනිමින් එකිනෙකාට සුබ පතන්න.+

21 පාවුල් වන මම, මගේම අතින්+ මගේ සුබ පැතුම් ඔබට ලියා එවන්නෙමි.

22 යමෙකුට ස්වාමීන් කෙරෙහි සෙනෙහසක් නැත්නම් ඒ තැනැත්තා ශාප ලද්දෙක් වේවා!+ අපගේ ස්වාමීනි, එන්න!+ 23 ස්වාමීන් වන යේසුස්ගේ මහත් කරුණාව ඔබ සියලුදෙනාටම ලැබේවා! 24 ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් වන ඔබ සියලුදෙනාටම මගේ ප්‍රේමය එවන්නෙමි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න