ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා 5:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 6 පි.

    6/15/2006, 27 පි.

ක්‍රියා 5:2

පාදසටහන්

  • *

    හෝ, “යවනු ලැබූවන්ට.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 39 පි.

    මුරටැඹ,

    10/15/2008, 6 පි.

    6/15/2006, 27 පි.

ක්‍රියා 5:3

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 22:3
  • +ගණන් 30:2; දේශ 5:4; ක්‍රියා 5:9
  • +ගීතා 101:7; 119:118; එෆී 4:25; කොලො 3:9; එළි 21:8

ක්‍රියා 5:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 23:23
  • +1සාමු 2:25

ක්‍රියා 5:5

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 4:17
  • +ක්‍රියා 2:43; 5:11

ක්‍රියා 5:6

හරස් යොමු දැක්වීම්

  • +යොහ 19:40

ක්‍රියා 5:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:2; ගීතා 95:9; මතෙ 4:7; ලූක් 4:12; 1කොරි 10:9

ක්‍රියා 5:10

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 5:5

ක්‍රියා 5:12

පාදසටහන්

  • *

    ක්‍රියා 3:11හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:30; 6:8; 7:36; 14:3; 15:12; රෝම 15:19; 2කොරි 12:12
  • +යොහ 10:23; ක්‍රියා 3:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 41-42 පි.

ක්‍රියා 5:13

හරස් යොමු දැක්වීම්

  • +යොහ 19:38
  • +ක්‍රියා 2:47

ක්‍රියා 5:14

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 6:7

ක්‍රියා 5:15

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 9:21; 14:36; මාක් 6:56

ක්‍රියා 5:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:4; මතෙ 27:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 42 පි.

ක්‍රියා 5:18

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 21:12; ක්‍රියා 4:3

ක්‍රියා 5:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:7; ක්‍රියා 12:7; හෙබ්‍රෙ 1:14
  • +ක්‍රියා 16:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 42-43 පි.

ක්‍රියා 5:20

හරස් යොමු දැක්වීම්

  • +යොහ 6:68

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 42-43 පි.

ක්‍රියා 5:21

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:5

ක්‍රියා 5:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2020, 31 පි.

ක්‍රියා 5:24

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:1

ක්‍රියා 5:25

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:20

ක්‍රියා 5:26

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 14:5; ලූක් 20:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2020, 31 පි.

ක්‍රියා 5:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 40, 43 පි.

ක්‍රියා 5:28

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:18
  • +යොහ 12:19
  • +මතෙ 27:25; ක්‍රියා 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 41 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 21 පාඩම

ක්‍රියා 5:29

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:22; දානි 3:18; යොහ 14:15; ක්‍රියා 4:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 43-44 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 21 පාඩම

    මුරටැඹ,

    9/15/2006, 8-9 පි.

    12/15/2005, 19-20 පි.

    11/1/2002, 18-19 පි.

    පිබිදෙව්!,

    10/8/1996, 3-4 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 17 පි.

ක්‍රියා 5:30

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:23; 10:39; ගලා 3:13; 1පේතෘ 2:24
  • +ක්‍රියා 2:24; 13:30

ක්‍රියා 5:31

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:33; ෆිලි 2:9
  • +ක්‍රියා 3:15
  • +මතෙ 1:21; හෙබ්‍රෙ 2:10
  • +ක්‍රියා 2:38
  • +යෙසා 53:11; ලූක් 24:47; ක්‍රියා 10:43; 13:38

ක්‍රියා 5:32

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:48; ක්‍රියා 1:8, 22
  • +යොහ 15:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    රාජ්‍ය සේවාව,

    3/2001, 3 පි.

ක්‍රියා 5:33

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:54

ක්‍රියා 5:34

පාදසටහන්

  • *

    යේසුස්ගේ කාලයේ සිටි ප්‍රසිද්ධ ආගමික නායකයන් පිරිසකි.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 22:3
  • +ක්‍රියා 4:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 44 පි.

    මුරටැඹ,

    5/15/2008, 31 පි.

    9/15/2006, 9 පි.

ක්‍රියා 5:35

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:22

ක්‍රියා 5:36

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 8:9
  • +ක්‍රියා 21:38

ක්‍රියා 5:37

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 2:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 2/15/1998, 30 පි.

    මුරටැඹ,

    6/1/1991, 12 පි.

ක්‍රියා 5:38

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 127:1; හිතෝ 21:30; මතෙ 15:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 44-45 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 21 පාඩම

ක්‍රියා 5:39

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 26:12; රෝම 8:31
  • +යෙසා 8:10
  • +ක්‍රියා 26:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 44-45 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 21 පාඩම

    මුරටැඹ,

    12/15/2005, 20-24 පි.

ක්‍රියා 5:40

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:17; මාක් 13:9; ලූක් 20:10; ක්‍රියා 22:19
  • +ක්‍රියා 4:18

ක්‍රියා 5:41

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:16
  • +මතෙ 5:12; ක්‍රියා 16:25; රෝම 5:3; 2කොරි 12:10; ෆිලි 1:29; හෙබ්‍රෙ 10:34; 1පේතෘ 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 45 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 135 පි.

ක්‍රියා 5:42

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 10:14
  • +ක්‍රියා 2:46; 4:31; 18:5
  • +ක්‍රියා 20:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 45-46 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 18 පාඩම

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 5:2ක්‍රියා 4:35
ක්‍රියා 5:3ලූක් 22:3
ක්‍රියා 5:3ගණන් 30:2; දේශ 5:4; ක්‍රියා 5:9
ක්‍රියා 5:3ගීතා 101:7; 119:118; එෆී 4:25; කොලො 3:9; එළි 21:8
ක්‍රියා 5:4ද්වි 23:23
ක්‍රියා 5:41සාමු 2:25
ක්‍රියා 5:51පේතෘ 4:17
ක්‍රියා 5:5ක්‍රියා 2:43; 5:11
ක්‍රියා 5:6යොහ 19:40
ක්‍රියා 5:9නික් 17:2; ගීතා 95:9; මතෙ 4:7; ලූක් 4:12; 1කොරි 10:9
ක්‍රියා 5:10ක්‍රියා 5:5
ක්‍රියා 5:12ක්‍රියා 4:30; 6:8; 7:36; 14:3; 15:12; රෝම 15:19; 2කොරි 12:12
ක්‍රියා 5:12යොහ 10:23; ක්‍රියා 3:11
ක්‍රියා 5:13යොහ 19:38
ක්‍රියා 5:13ක්‍රියා 2:47
ක්‍රියා 5:14ක්‍රියා 6:7
ක්‍රියා 5:15මතෙ 9:21; 14:36; මාක් 6:56
ක්‍රියා 5:17හිතෝ 27:4; මතෙ 27:18
ක්‍රියා 5:18ලූක් 21:12; ක්‍රියා 4:3
ක්‍රියා 5:19ගීතා 34:7; ක්‍රියා 12:7; හෙබ්‍රෙ 1:14
ක්‍රියා 5:19ක්‍රියා 16:26
ක්‍රියා 5:20යොහ 6:68
ක්‍රියා 5:21ක්‍රියා 4:5
ක්‍රියා 5:24ක්‍රියා 4:1
ක්‍රියා 5:25ක්‍රියා 4:20
ක්‍රියා 5:26මතෙ 14:5; ලූක් 20:19
ක්‍රියා 5:28ක්‍රියා 4:18
ක්‍රියා 5:28යොහ 12:19
ක්‍රියා 5:28මතෙ 27:25; ක්‍රියා 3:15
ක්‍රියා 5:291සාමු 15:22; දානි 3:18; යොහ 14:15; ක්‍රියා 4:19
ක්‍රියා 5:30ක්‍රියා 2:23; 10:39; ගලා 3:13; 1පේතෘ 2:24
ක්‍රියා 5:30ක්‍රියා 2:24; 13:30
ක්‍රියා 5:31ක්‍රියා 2:33; ෆිලි 2:9
ක්‍රියා 5:31ක්‍රියා 3:15
ක්‍රියා 5:31මතෙ 1:21; හෙබ්‍රෙ 2:10
ක්‍රියා 5:31ක්‍රියා 2:38
ක්‍රියා 5:31යෙසා 53:11; ලූක් 24:47; ක්‍රියා 10:43; 13:38
ක්‍රියා 5:32ලූක් 24:48; ක්‍රියා 1:8, 22
ක්‍රියා 5:32යොහ 15:26
ක්‍රියා 5:33ක්‍රියා 7:54
ක්‍රියා 5:34ක්‍රියා 22:3
ක්‍රියා 5:34ක්‍රියා 4:15
ක්‍රියා 5:35ක්‍රියා 2:22
ක්‍රියා 5:36ක්‍රියා 8:9
ක්‍රියා 5:36ක්‍රියා 21:38
ක්‍රියා 5:37ලූක් 2:2
ක්‍රියා 5:38ගීතා 127:1; හිතෝ 21:30; මතෙ 15:13
ක්‍රියා 5:39යෙසා 26:12; රෝම 8:31
ක්‍රියා 5:39යෙසා 8:10
ක්‍රියා 5:39ක්‍රියා 26:14
ක්‍රියා 5:40මතෙ 10:17; මාක් 13:9; ලූක් 20:10; ක්‍රියා 22:19
ක්‍රියා 5:40ක්‍රියා 4:18
ක්‍රියා 5:41ක්‍රියා 9:16
ක්‍රියා 5:41මතෙ 5:12; ක්‍රියා 16:25; රෝම 5:3; 2කොරි 12:10; ෆිලි 1:29; හෙබ්‍රෙ 10:34; 1පේතෘ 4:13
ක්‍රියා 5:422කොරි 10:14
ක්‍රියා 5:42ක්‍රියා 2:46; 4:31; 18:5
ක්‍රියා 5:42ක්‍රියා 20:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 5:1-42

ක්‍රියා

5 අනනියස් නම් මිනිසෙක්ද සිටියේය. ඔහුගේ බිරිඳගේ නම සෆීරාය. ඔවුන් දෙදෙනාද තමන්ට අයිති වූ ඉඩමක් විකුණුවෝය. 2 අනනියස් ඒ මුදලින් කොටසක් තමන් ළඟ තබාගත් අතර ඒ ගැන ඔහුගේ බිරිඳද දැන සිටියාය. ඔහු ඉතුරු මුදල ගෙනැවිත් යේසුස්ගේ නියෝජිතයන්ට* භාර දුන්නේය.+ 3 නමුත් පේතෘස් මෙසේ කීවේය. “අනනියස්, ඔබ මේ වගේ දෙයක් කරන්න පෙලඹුණේ ඇයි? ඇයි ඔබ සාතන්ට ඔබේ සිත පාලනය කරන්න ඉඩ දුන්නේ?+ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය+ දැක දැකත් දෙවිට බොරු කර+ ඒ ඉඩම විකුණා ලබාගත් මුදලින් කොටසක් රහසින් තබාගත්තේ ඇයි? 4 ඒ ඉඩම ඔබට අයිති දෙයක්. එය ඔබ සතු දේපොළක්. විකුණූ පසුත් කැමති විදිහට එම මුදල් පාවිච්චි කරන්න ඔබට අයිතියක් තිබුණා. එහෙම තිබියදීත් මේ වගේ දෙයක් කරන්න ඔබේ සිත පෙලඹුණේ කොහොමද? ඔබ බොරු කළේ+ මිනිසුන් වන අපිට නොවෙයි, දෙවිටයි.”+ 5 එවිට ඒ වචනවලට සවන් දෙමින් සිටි අනනියස් බිම ඇද වැටී මිය ගියේය.+ ඒ සිදුවීම ගැන ආරංචි වූ සියලුදෙනා තුළ මහත් බියක් ඇති විය.+ 6 පසුව තරුණයන් කිහිපදෙනෙක් ඔහුගේ මළ සිරුර රෙදිවලින් ඔතා,+ පිටතට උසුලාගෙන ගොස් තැන්පත් කළෝය.

7 සිදු වූ දේ නොදැන පැය තුනකට පමණ පසු ඔහුගේ බිරිඳ එතැනට පැමිණියාය. 8 පේතෘස්, “ඔබ දෙදෙනා ඉඩම විකුණුවේ මේ මුදලටද” කියා ඇගෙන් ඇසුවේය. “ඔව්, අපට ලැබුණේ එච්චරයි” කියා ඇය පැවසුවාය. 9 එවිට පේතෘස් ඇයට මෙසේ කීවේය. “ඇයි ඔබ දෙදෙනා යෙහෝවා දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් ඔහුට බොරු කරන්න හැදුවේ?+ ඔබේ ස්වාමිපුරුෂයාව තැන්පත් කළ අය ඔබවත් පිටතට උසුලාගෙන යන්න ඇවිත්.” 10 ඒ මොහොතේදීම ඇය ඔහු ඉදිරියේ බිම ඇද වැටී මිය ගියාය.+ තරුණයෝ ඇතුළට පැමිණි විට ඇය මිය ගොස් සිටිනවා දැක ඇයවත් පිටතට උසුලාගෙන ගොස් ඇගේ ස්වාමිපුරුෂයා ළඟ තැන්පත් කළෝය. 11 ඒ සිද්ධිය ගැන ආරංචි වූ සියලුදෙනාද මුළු සභාවද බොහෝ සෙයින් බියට පත් වූහ.

12 යේසුස්ගේ නියෝජිතයෝ ජනයා අතරේ බොහෝ ලකුණුද ආශ්චර්යයන්ද සිදු කළෝය.+ ඔවුන් සියලුදෙනාම නිතර එකට හමු වූයේ සලමොන්ගේ සක්මන් මළුවෙහිය.*+ 13 ඔවුන් හා එක් වීමට තරම් ධෛර්යයක් නොතිබුණු යම් පිරිසක් සිටියත්+ පොදුවේ ජනතාව ගෝලයන්ට මහත් සේ ප්‍රශංසා කළෝය.+ 14 මීට අමතරව ස්වාමීන්ව විශ්වාස කළ පුරුෂයන්ගේ හා ස්ත්‍රීන්ගේ ගණන දිගටම වැඩි විය.+ 15 මේ අතර බොහෝදෙනෙක් රෝගාතුරව සිටි අයව කුඩා ඇඳන්වල තබා ඔවුන්ව වීථි දිගේ තැබුවෝය. ඔවුන් බලාපොරොත්තු වූයේ පේතෘස් ඔවුන්ව පසු කරගෙන යන විට අඩුම තරමින් ඔහුගේ සෙවණැල්ලවත් රෝගාතුරව සිටි අය මත වැටෙයි කියාය.+ 16 එමෙන්ම යෙරුසලම අවට පිහිටි නුවරවලින් විශාල පිරිසක් රෝගීන්වද භූතයන්ගෙන් හිරිහැර විඳින අයවද උසුලාගෙන ආවෝය. ඒ සියලුදෙනාව සුව කරන ලදි.

17 එවිට උත්තම පූජකයාද ඔහුට පක්ෂව සිටි සද්දුසිවරුන්ගේ නිකායට අයිති සියලුදෙනාද මහත් ඊර්ෂ්‍යාවකින් පෙලඹී,+ 18 එම නියෝජිතයන්ව අල්ලා සිරගෙයි දැමූහ.+ 19 නමුත් රාත්‍රියේදී යෙහෝවා දෙවිගේ දූතයා+ සිරගෙයි දොරවල් විවෘත කර+ ඔවුන්ව පිටතට ගෙනැවිත් මෙසේ කීවේය. 20 “දැන් ඔබ දේවමාලිගාවට ගොස් ඉදිරියේදී ලැබීමට නියමිත ජීවිතය+ හා සම්බන්ධ සියලු දේවල් ගැන ජනයාට නොකඩවා කියන්න.” 21 එම වචනවලට සවන් දුන් ඔවුහු, උදෑසනින්ම දේවමාලිගාවට ඇතුල් වී ජනයාට උගන්වන්න පටන්ගත්තෝය.

මේ අතර උත්තම පූජකයා සහ ඔහු සමඟ සිටි අය පැමිණ මුළු මන්ත්‍රණ සභාවද ඊශ්‍රායෙල් ජාතියේ වැඩිමහල්ලන් සමූහයද රැස් කරවා,+ සිරභාරයට ගත් නියෝජිතයන්ව සිරගෙයින් රැගෙන ඒමට මිනිසුන්ව යැව්වෝය. 22 නමුත් ඒ නිලධාරීන් එහි ගිය විට ඔවුන් සිරගෙයි නැති බව ඔවුන්ට පෙනී ගියේය. එහෙයින් ඔවුහු ආපසු පැමිණ, 23 “අපි සිරගෙට ගිය විට එහි අගුලු දමා තිබුණා. ඒ වගේම දොරවල් ළඟ මුරකරුවන්ද සිටියා. ඒත් දොරවල් විවෘත කළ විට කවුරුවත් එහි හිටියේ නැහැ” කියා දැනුම් දුන්හ. 24 දේවමාලිගාවේ වැඩකටයුතු භාරව සිටි ප්‍රධානියාද නායක පූජකයෝද සිදු වූ දේ අසා මේ දේවල් කොතැනින් කෙළවර වෙයිද කියා සිතමින් දෙගිඩියාවෙන් සිටියෝය.+ 25 එවිට එක් මිනිසෙක් ඇවිත් ඔවුන්ට මෙසේ දැනුම් දුන්නේය. “ඔබ සිරගෙයි දැමූ මිනිසුන් දේවමාලිගාවට ගිහින් ජනයාට උගන්වනවා.”+ 26 එවිට දේවමාලිගාවේ වැඩකටයුතු භාරව සිටි ප්‍රධානියා ඔහුගේ අනෙකුත් සේවකයන් සමඟ ගොස් ඔවුන්ට කිසි හිරිහැරයක් නොකර ඔවුන්ව රැගෙන ආවේය. ඔවුන් එසේ කළේ ජනයා තමන්ට ගල් ගසයි කියා බිය වූ නිසාය.+

27 ඔවුහු ඔවුන්ව ගෙනැවිත් මන්ත්‍රණ සභාව රැස් වන ශාලාවේ සිටෙව්වෝය. උත්තම පූජකයා ඔවුන්ගෙන් මෙසේ ප්‍රශ්න කළේය. 28 “ඒ නාමයෙන් තවදුරටත් උගන්වන්න එපා කියා අපි පැහැදිලිවම නුඹලාට අණ කළා.+ ඒත් බලන්න! නුඹලා උගන්වා ඇති දේවල් යෙරුසලම පුරාම පැතිරිලා.+ ඒ මිනිසාගේ ලේවලට අප වග කිව යුතුයි කියමින් ඒ වරද නුඹලා කොහොමහරි අප පිට පටවන්න උත්සාහ කරනවා.”+ 29 එවිට පේතෘස් සහ අනික් නියෝජිතයෝ මෙසේ පිළිතුරු දුන්නෝය. “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි.+ 30 අපේ මුතුන්මිත්තන්ගේ දෙවි, ඔබ කණුවක එල්ලා මරා දැමූ+ යේසුස්ව නැවත නැඟිටුවා තිබෙනවා.+ 31 දෙවි දැන් ඔහුව උසස් කර තිබෙනවා. ඔහු සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙයි.+ මිනිසාට ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාත්+ ගැලවුම්කරුත්+ ඔහුයි. ඊශ්‍රායෙල් ජනයාට පසුතැවිලි වෙන්නත්+ තම පව්වලට සමාව ලබාගන්නත්+ හැකි වන්නේ ඔහු මාර්ගයෙනුයි. 32 ඒ දේවල් සම්බන්ධයෙන් අපි සාක්ෂිකරුවෝ.+ එලෙසම දෙවි තම බලය මගින්ද ඒ සඳහා සාක්ෂි ලබා දී තිබෙනවා.+ ඒ බලය ඔහු ලබා දී තිබෙන්නේ පාලකයාණන් ලෙස ඔහුව පිළිගෙන ඔහුට කීකරු වන සියලුදෙනාටයි.”

33 ඔවුන්ට එය ඇසුණු විට ඔවුන් තුළ මහත් කෝපයක් ඇති විය. ඒ නිසා ඔවුන් අදහස් කළේ යේසුස්ගේ නියෝජිතයන්ව මරා දැමීමටය.+ 34 නමුත් එක් පරිසිවරයෙක්* එනම්, සියලුදෙනා ඉතා ගෞරවයෙන් සැලකූ නීතිය උගන්වන කෙනෙකු වූ ගමාලියෙල්+ මන්ත්‍රණ සභාවේ සිටි සියලුදෙනා ඉදිරියේ නැඟිට, ඒ මිනිසුන්ව ටික වේලාවකට පිටතට ගෙන යන්න කියා අණ කළේය.+ 35 ඉන්පසු ඔහු මෙසේ පැවසුවේය. “ඊශ්‍රායෙල් පුරුෂයෙනි,+ මේ මිනිසුන්ට ඔබ කරන්න සිතාගෙන සිටින දේ ගැන පරෙස්සම් වෙන්න. 36 ඔබට මතකද මීට ටික කලකට කලින් තියුඩස් තමා වැදගත් කෙනෙක් කියා පවසමින්+ පැමිණි ආකාරය? මිනිස්සු හාරසියදෙනෙක් විතර ඔහුගේ පක්ෂයට බැඳුණා.+ නමුත් ඔහුව මරා දමනු ලැබූ අතර ඔහුගේ පක්ෂයේ සිටි සියලුදෙනාම විසිරී ගොස් අතුරුදහන් වෙලාම ගියා. 37 පසුව ලියාපදිංචි වීම+ සිදු කළ කාලයේදී ගලීලයෙන් යූදස් කියන කෙනෙක් ආවා. ඔහු පස්සෙත් මිනිසුන් විශාල පිරිසක් ගියා. නමුත් ඒ මිනිසාත් මිය ගිය පසු ඔහුගේ පක්ෂයේ සිටි සියලුදෙනාම විසිරී ගියා. 38 ඉතින් මම දැන් කියන්නේ, මේ මිනිසුන්ගේ වැඩකටයුතුවලට මැදිහත් වෙන්න එපා කියලයි. පවතින තත්වයට අනුව ඔවුන්ට ඉන්න ඉඩහරින්න. (මන්ද මේ මිනිසුන් කරන්න අදහස් කරන දේවල් ඔවුන්ගේම අදහසක් නම් එය කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ.+ 39 නමුත් ඒ දේ පිටුපස සිටින්නේ දෙවි නම්+ ඔබ මොනව කළත් ඔවුන්ව නවත්වන්න ඔබට බැරි වෙයි.)+ ඔබ පරෙස්සම් වුණේ නැත්නම් ඔබ දෙවිට විරුද්ධව සටන් කරන අය විය හැකියි.”+ 40 ඔහු පැවසූ දේවල් පිළිගත් ඔවුහු, යේසුස්ගේ නියෝජිතයන්ව කැඳවා ඔවුන්ට තළා,+ යේසුස්ගේ නාමයෙන්+ තවදුරටත් කතා නොකරන්න කියා නියෝග කර ඔවුන්ව නිදහස් කළෝය.

41 යුදෙව් මන්ත්‍රණ සභාවෙන් පිටතට පැමිණි ඔවුහු, යේසුස්ගේ නාමය නිසා නින්දා විඳින්න ලැබීම කොතරම් උතුම් වරප්‍රසාදයක්ද+ කියා සිතමින් ප්‍රීතියෙන්+ පිටත්ව ගියෝය. 42 ඔවුහු තම ඉගැන්වීම් කටයුතු සහ ක්‍රිස්තුස් එනම්, යේසුස් පිළිබඳ ශුභාරංචිය+ ප්‍රකාශ කිරීමේ කාර්යය නතර කළේ නැත.+ දිනපතාම ඔවුහු දේවමාලිගාවේදීත් ගෙයින් ගෙටත් ගොස්+ එම කාර්යය ඉටු කළෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න