ලූක් 24:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 මේ සෑම දෙයකටම සාක්ෂිකරුවන්+ වුණේ ඔබයි. ක්‍රියා 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි.+ ප්‍රතිඵලයක් ලෙස ඔබ යෙරුසලමෙහිද+ මුළු යුදයෙහිද සමාරියෙහිද+ පොළොවේ දුර ඈත කෙළවරවලද+ මා ගැන සාක්ෂි දරයි.”+ ක්‍රියා 1:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එක් කෙනෙකුව තෝරාගත යුතුයි. ඒ පුද්ගලයා, යොහන් යේසුස්ව බව්තීස්ම කළ දා පටන්+ යේසුස් අපෙන් සමුගෙන ස්වර්ගයට ගිය දවස දක්වා අප සමඟ සිටි+ කෙනෙකු විය යුතුයි. එවිට යේසුස්ගේ නැවත නැඟිටීම ගැන අප සමඟ සාක්ෂි දැරීමට ඔහුටත් හැකියි.”+
8 නමුත් ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි.+ ප්‍රතිඵලයක් ලෙස ඔබ යෙරුසලමෙහිද+ මුළු යුදයෙහිද සමාරියෙහිද+ පොළොවේ දුර ඈත කෙළවරවලද+ මා ගැන සාක්ෂි දරයි.”+
22 එක් කෙනෙකුව තෝරාගත යුතුයි. ඒ පුද්ගලයා, යොහන් යේසුස්ව බව්තීස්ම කළ දා පටන්+ යේසුස් අපෙන් සමුගෙන ස්වර්ගයට ගිය දවස දක්වා අප සමඟ සිටි+ කෙනෙකු විය යුතුයි. එවිට යේසුස්ගේ නැවත නැඟිටීම ගැන අප සමඟ සාක්ෂි දැරීමට ඔහුටත් හැකියි.”+