උත්පත්ති 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එම දේවල් සිදු වූ පසු, යෙහෝවා දෙවි ආබ්‍රම්ට දර්ශනයකින්+ මෙසේ කීවේය. “ආබ්‍රම්, භය නොවන්න.+ මම ඔබට පලිහක් මෙන් වන්නෙමි.+ ඔබට බොහෝ ආශීර්වාද ලැබෙන්නේය.”+ ද්විතීය කතාව 31:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කිසි දෙයකට භය වෙන්න එපා.+ යෙහෝවා දෙවි ඔබ සමඟයි.+ ඔහු ඔබ වෙනුවෙන් සටන් කරයි. ඔහු කිසි දවසක ඔබව තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැහැ.” ගීතාවලිය 27:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යෙහෝවා දෙවි මාගේ ආලෝකයය.+ මාගේ ගැලවීමය.+මම කිසිවෙකුටවත් භය නැත.+යෙහෝවා දෙවි මාගේ බලකොටුවය.+මම කිසිවෙකුටවත් බිය වන්නේ නැත.+ හෙබ්‍රෙව් 13:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එහෙයින් අපි ධෛර්යය උපදවාගෙන,+ “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි. මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද”+ කියා පවසමු.
15 එම දේවල් සිදු වූ පසු, යෙහෝවා දෙවි ආබ්‍රම්ට දර්ශනයකින්+ මෙසේ කීවේය. “ආබ්‍රම්, භය නොවන්න.+ මම ඔබට පලිහක් මෙන් වන්නෙමි.+ ඔබට බොහෝ ආශීර්වාද ලැබෙන්නේය.”+
8 කිසි දෙයකට භය වෙන්න එපා.+ යෙහෝවා දෙවි ඔබ සමඟයි.+ ඔහු ඔබ වෙනුවෙන් සටන් කරයි. ඔහු කිසි දවසක ඔබව තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැහැ.”
27 යෙහෝවා දෙවි මාගේ ආලෝකයය.+ මාගේ ගැලවීමය.+මම කිසිවෙකුටවත් භය නැත.+යෙහෝවා දෙවි මාගේ බලකොටුවය.+මම කිසිවෙකුටවත් බිය වන්නේ නැත.+
6 එහෙයින් අපි ධෛර්යය උපදවාගෙන,+ “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි. මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද”+ කියා පවසමු.