ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 40:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඉන්පසු ශුද්ධ කූඩාරම තුළට ගිවිසුම් පෙට්ටිය ගෙන ගොස් එම ස්ථානය නොපෙනෙන පිණිස+ තිර රෙද්ද+ එල්ලුවේය. යෙහෝවා දෙවි අණ කළ ලෙසම මෝසෙස් කළේය.

  • ලෙවී කතාව 16:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “තිරය+ පිටුපසින් තිබෙන ශුද්ධස්ථානයේ තබා ඇති ගිවිසුම් පෙට්ටියේ ආවරණයට ඉහළින්+ වලාකුළක් තුළ+ මම පෙනී සිටින්නෙමි. එබැවින් ඔබේ සහෝදරයා වන ආරොන්ට තම හිතුමනාපෙට එතැනට නොයන ලෙස+ අණ කරන්න. ඔහු එසේ කළොත් ඔහු මිය යන්නේය.+

  • 1 රාජාවලිය 8:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 පූජකයෝ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ එහි නියමිත ස්ථානය+ වූ ගෘහයේ අතිශුද්ධස්ථානයට ගෙනැවිත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට තැබුවෝය.+

  • හෙබ්‍රෙව් 9:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එම කූඩාරමේ දෙවෙනි තිරය පිටුපස+ “අතිශුද්ධස්ථානය”+ යනුවෙන් හැඳින්වූ කාමරයක් තිබිණ.

  • හෙබ්‍රෙව් 9:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔහු ඇතුල් වූයේ එළුවන්ගේවත් වස්සන්ගේවත් ලේ රැගෙන නොව+ තමාගේම ලේ රැගෙනය.+ එසේ ඔහු එක් වරක් අතිශුද්ධස්ථානයට ඇතුල් වී අපට සදාකාලික ගැලවීමක් ලබා දුන්නේය.+ ඒ නිසා ඒ දේ නැවත කිරීමට ඔහුට සිදු වන්නේ නැත.

  • හෙබ්‍රෙව් 9:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 මන්ද ක්‍රිස්තුස් සැබෑ දෙයෙහි ආකෘතියක්+ වන මිනිසුන් විසින් සාදන ලද+ අතිශුද්ධස්ථානයකට ඇතුල් වූයේ නැත. ඒ වෙනුවට ඔහු දැන් ස්වර්ගයට ඇතුල් වී+ ඇති අතර අප වෙනුවෙන් දෙවි ඉදිරියෙහිම පෙනී සිටියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න