නික්මයාම 26:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 කොකුවලින් එම තිර රෙද්ද එල්ලිය යුතුයි. තිර රෙද්දෙන් වෙන්ව තිබෙන කොටස තුළට ගිවිසුම් පෙට්ටිය+ ගෙනෙන්න. අතිශුද්ධස්ථානය+ හා ශුද්ධස්ථානය+ වෙන් කෙරෙන්නේ එම තිර රෙද්ද මගිනි. නික්මයාම 40:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඉන්පසු ශුද්ධ කූඩාරම තුළට ගිවිසුම් පෙට්ටිය ගෙන ගොස් එම ස්ථානය නොපෙනෙන පිණිස+ තිර රෙද්ද+ එල්ලුවේය. යෙහෝවා දෙවි අණ කළ ලෙසම මෝසෙස් කළේය.
33 කොකුවලින් එම තිර රෙද්ද එල්ලිය යුතුයි. තිර රෙද්දෙන් වෙන්ව තිබෙන කොටස තුළට ගිවිසුම් පෙට්ටිය+ ගෙනෙන්න. අතිශුද්ධස්ථානය+ හා ශුද්ධස්ථානය+ වෙන් කෙරෙන්නේ එම තිර රෙද්ද මගිනි.
21 ඉන්පසු ශුද්ධ කූඩාරම තුළට ගිවිසුම් පෙට්ටිය ගෙන ගොස් එම ස්ථානය නොපෙනෙන පිණිස+ තිර රෙද්ද+ එල්ලුවේය. යෙහෝවා දෙවි අණ කළ ලෙසම මෝසෙස් කළේය.