1 රාජාවලිය 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 පූජකයෝ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ එහි නියමිත ස්ථානය+ වූ ගෘහයේ අතිශුද්ධස්ථානයට ගෙනැවිත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට තැබුවෝය.+ හෙබ්‍රෙව් 9:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එහි රනින් සාදන ලද සුවඳ දුම් භාජනයක්ද+ රන්වලින් ඇතුළත හා පිටත සම්පූර්ණයෙන්ම ආලේප කරන ලද+ ගිවිසුම් පෙට්ටියද+ තිබිණ. එම පෙට්ටියේ මන්නා දැමූ+ රන් භාජනයද දලු හටගත් ආරොන්ගේ සැරයටියද+ ගිවිසුම ලියා තිබුණු ගල් පුවරුද තබන ලදි.+
6 පූජකයෝ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ එහි නියමිත ස්ථානය+ වූ ගෘහයේ අතිශුද්ධස්ථානයට ගෙනැවිත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට තැබුවෝය.+
4 එහි රනින් සාදන ලද සුවඳ දුම් භාජනයක්ද+ රන්වලින් ඇතුළත හා පිටත සම්පූර්ණයෙන්ම ආලේප කරන ලද+ ගිවිසුම් පෙට්ටියද+ තිබිණ. එම පෙට්ටියේ මන්නා දැමූ+ රන් භාජනයද දලු හටගත් ආරොන්ගේ සැරයටියද+ ගිවිසුම ලියා තිබුණු ගල් පුවරුද තබන ලදි.+