ලෙවී කතාව 23:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පූජකයා සබත් දිනයට පසුවදා ඔබ ගෙනා ධාන්‍ය මිටිය යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඒ මේ අත සෙලවිය යුතුයි.+ ඔබ දෙවිගේ අනුමැතිය ලබාගන්නා පිණිස පූජකයා එසේ කළ යුතුයි. රෝම 8:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඔවුන් දඬුවම් ලැබීමට සුදුසුයි කියා පැවසිය හැක්කේ කාටද? කිසිවෙකුට එසේ කළ නොහැකියි. මන්ද ක්‍රිස්තුස් යේසුස් මිය ගොස් මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ අතර ඔහු දෙවිගේ දකුණු පැත්තේ සිට+ අප වෙනුවෙන් දෙවිට කන්නලව් කරයි.+ හෙබ්‍රෙව් 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එහෙයින් ඔහු මාර්ගයෙන් දෙවිට ළඟා වන අයව සම්පූර්ණයෙන්ම ගලවාගැනීමට ඔහුට පුළුවන. එසේ වන්නේ ඔවුන් වෙනුවෙන් කන්නලව් කිරීමට ඔහු සදහටම ජීවත්ව සිටින නිසාය.+
11 පූජකයා සබත් දිනයට පසුවදා ඔබ ගෙනා ධාන්‍ය මිටිය යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඒ මේ අත සෙලවිය යුතුයි.+ ඔබ දෙවිගේ අනුමැතිය ලබාගන්නා පිණිස පූජකයා එසේ කළ යුතුයි.
34 ඔවුන් දඬුවම් ලැබීමට සුදුසුයි කියා පැවසිය හැක්කේ කාටද? කිසිවෙකුට එසේ කළ නොහැකියි. මන්ද ක්‍රිස්තුස් යේසුස් මිය ගොස් මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ අතර ඔහු දෙවිගේ දකුණු පැත්තේ සිට+ අප වෙනුවෙන් දෙවිට කන්නලව් කරයි.+
25 එහෙයින් ඔහු මාර්ගයෙන් දෙවිට ළඟා වන අයව සම්පූර්ණයෙන්ම ගලවාගැනීමට ඔහුට පුළුවන. එසේ වන්නේ ඔවුන් වෙනුවෙන් කන්නලව් කිරීමට ඔහු සදහටම ජීවත්ව සිටින නිසාය.+