ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 20:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට ඔවුන්ගේ තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+

  • ගණන් කතාව 14:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ‘යෙහෝවා දෙවි වන මම කෝප වීමට ඉක්මන් නොවන,+ ඉමහත් ප්‍රේමයක්*+ පෙන්වන දෙවි කෙනෙක්ය. මම අයුතුකම්වලටද වැරදිවලටද සමාව දෙන+ නමුත් කිසිවිටෙක වරදකරුවන්ට දිය යුතු දඬුවමින් ඔවුන්ව නිදහස් නොකරමි.+ පියවරුන්ගේ වැරදි නිසා තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා ඔවුන්ගේ පුත්‍රයන්ට අනිවාර්යයෙන්ම දඬුවම් කරන්නෙමි.’+

  • ද්විතීය කතාව 30:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මා දැන් ඔබට කියන දේට ස්වර්ගයේ හා පොළොවේ වාසය කරන සියලුදෙනාම සාක්ෂිකරුවන් වෙයි.+ ඔබ ඉදිරියේ මාර්ග දෙකක් තිබෙනවා. එකක් ජීවනයේ මාර්ගය. අනික මරණයේ මාර්ගය.+ මෙයින් එකක් තෝරාගන්න. ඔබ තෝරාගන්නා මාර්ගය අනුව ඔබට ආශීර්වාද+ හෝ ශාප+ හිමි වෙයි. ඔබ තෝරාගත යුත්තේ ඔබටත් ඔබේ දූපුතුන්ටත්+ දිගු කල් ජීවත් වීමට+ හැකියාව ලබා දෙන ජීවනයට යන මාර්ගයයි.

  • 1 සාමුවෙල් 15:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ස්වර්ගයේ සේනාවල අධිපති+ වන යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. ‘ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිටතට එන විට අමලෙක්වරු ඔවුන්ට විරුද්ධව නැඟී සිටි නිසා+ මම දැන් ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න