නික්මයාම 28:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “ඒෆොද් හැට්ටයට යටින් ඇඳීම සඳහා අත් නැති වස්ත්‍රයක් නිල් පැහැති නූල්වලින් වියන්න.+ ලෙවී කතාව 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු ආරොන්ට ලිනන් වස්ත්‍රය+ අන්දවා ඉණපටියද+ බැන්දේය. පසුව අත් නැති වස්ත්‍රයද+ ඇන්දුවේය. ඔහු ඊට උඩින් ඒෆොද් හැට්ටය+ අන්දවා එහි පටිය+ ආරොන්ගේ ඉණ වටා තදින් බැන්දේය. යෙසායා 61:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මාගේ දෙවි වන යෙහෝවා නිසා මම බොහෝ සෙයින් සතුටු වන්නෙමි.+ මන්ද ඔහු ගැලවීම නමැති වස්ත්‍රයද+ ධර්මිෂ්ඨකම නමැති සළුවද මට ඇන්දුවේය.+ පූජකයෙකු මෙන් හිස්වැස්මක්+ පළඳින මනාලයෙකු සේද අලංකාර ආභරණ පළඳින මනාලියක+ සේද ඔහු මාව සැරසුවේය.
7 ඔහු ආරොන්ට ලිනන් වස්ත්‍රය+ අන්දවා ඉණපටියද+ බැන්දේය. පසුව අත් නැති වස්ත්‍රයද+ ඇන්දුවේය. ඔහු ඊට උඩින් ඒෆොද් හැට්ටය+ අන්දවා එහි පටිය+ ආරොන්ගේ ඉණ වටා තදින් බැන්දේය.
10 මාගේ දෙවි වන යෙහෝවා නිසා මම බොහෝ සෙයින් සතුටු වන්නෙමි.+ මන්ද ඔහු ගැලවීම නමැති වස්ත්‍රයද+ ධර්මිෂ්ඨකම නමැති සළුවද මට ඇන්දුවේය.+ පූජකයෙකු මෙන් හිස්වැස්මක්+ පළඳින මනාලයෙකු සේද අලංකාර ආභරණ පළඳින මනාලියක+ සේද ඔහු මාව සැරසුවේය.