ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 13:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මෝසෙස් සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි, ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ ඔහුගේ මහත් බලය යොදාගෙනයි.+ එහෙයින් ඔබ වහලුන්ව සිටි ඊජිප්තු දේශයෙන් පිටතට ආ මේ දවස සිහි කළ යුතුයි.+ අද මුහුන් දැමූ කිසිවක් කන්න එපා.+

  • නික්මයාම 34:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “ඔබ මට ඔප්පු කරන සතුන්ගේ ලේ සමඟ මුහුන් දැමූ කිසිවක් ඔප්පු නොකළ යුතුයි.+ පාස්කු උත්සවය සඳහා ඔප්පු කරන සතාගේ මස් පසුවදා උදෑසන වන තුරු තබා නොගන්න.+

  • ද්විතීය කතාව 16:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඉන්පසුව මුහුන් නොදැමූ රොටි සමඟ ඒ සතාව ආහාරයට ගන්න. එතැන් සිට දවස් හතක් පුරා මුහුන් දැමූ කිසිවක් ඔබ නොකෑ යුතුයි.+ ඔබ ඊජිප්තුවෙන් හදිස්සියේම පිටත් වූ දා+ කලාක් මෙන් මුහුන් නොදැමූ රොටි පමණක් ආහාරයට ගන්න. එම රොටි ආහාරයට ගනිද්දී ඔබ අද්දුටු දුක් පීඩා ඔබට සිහි වෙයි. එසේ කිරීමෙන් ඊජිප්තු දේශයෙන් ඔබ නිදහස් වූ ආකාරය ඔබට කිසිදා අමතක නොවෙයි.+

  • 1 කොරින්ති 5:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එහෙයින් අපි එම උත්සවය+ පරණ මුහුන් සහිතව+ එනම්, දුෂ්ටකම+ හා නපුරුකම ඇති අය සමඟ නොපවත්වා,+ මුහුන් නොදැමූ රොටි වන අවංක හා සත්‍යවාදී අය සමඟ සමරමු.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න