ලූක් 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ඔබ ඇත්තටම බිය විය යුත්තේ කාටද කියා මම කියන්නම්.+ ඒ ඔබේ ජීවිතය නැති කර දමන්න පමණක් නොව ඔබව ගෙහෙන්නාවට* නියම කරන්නත් බලය ඇති තැනැත්තාටයි.+ ඔබ ඇත්තෙන්ම බිය විය යුත්තේ+ ඒ තැනැත්තාණන්ටයි. හෙබ්‍රෙව් 12:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒ අනුව කිසි ලෙසකින්වත් සෙලවිය නොහැකි රාජ්‍යයක් අපට හිමි වන නිසා+ අපි දිගටම දෙවිගේ මහත් කරුණාව ලබාගනිමු. එමගින් දෙවිට ගැඹුරු ගෞරවයක් හා ගරුබියක් දක්වමින් ඔහුට පිළිගත හැකි ආකාරයකින් පරිශුද්ධ සේවයක් පිරිනැමීමට අපට හැකි වේ.+
5 නමුත් ඔබ ඇත්තටම බිය විය යුත්තේ කාටද කියා මම කියන්නම්.+ ඒ ඔබේ ජීවිතය නැති කර දමන්න පමණක් නොව ඔබව ගෙහෙන්නාවට* නියම කරන්නත් බලය ඇති තැනැත්තාටයි.+ ඔබ ඇත්තෙන්ම බිය විය යුත්තේ+ ඒ තැනැත්තාණන්ටයි.
28 ඒ අනුව කිසි ලෙසකින්වත් සෙලවිය නොහැකි රාජ්‍යයක් අපට හිමි වන නිසා+ අපි දිගටම දෙවිගේ මහත් කරුණාව ලබාගනිමු. එමගින් දෙවිට ගැඹුරු ගෞරවයක් හා ගරුබියක් දක්වමින් ඔහුට පිළිගත හැකි ආකාරයකින් පරිශුද්ධ සේවයක් පිරිනැමීමට අපට හැකි වේ.+