නික්මයාම 20:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “සබත් දවස ශුද්ධ දවසක් බව මතක තබාගන්න.+ නික්මයාම 31:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දින හයක් ඔබට වැඩ කිරීමට පුළුවන. නමුත් හත්වන දවස සබත් දිනයකි. එදින ඔබ මුළු දවසම කිසි වැඩක් නොකර විවේකයෙන් ගත කළ යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි වන මම එය ශුද්ධ දවසක් ලෙස සලකමි. එදින වැඩ කරන කවරෙකුව නමුත් අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. නික්මයාම 35:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දින හයක් ඔබට වැඩ කිරීමට පුළුවන.+ නමුත් හත්වන දවස ශුද්ධ දවසක් වන නිසා ඔබ එදින යෙහෝවා දෙවිට ගෞරව කරන පිණිස සබතක් පැවැත්විය යුතුයි. කිසි වැඩක් නොකර එදින ඔබ විවේක ගන්න. එදින වැඩ කරන කවරෙකු නමුත් අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ලෙවී කතාව 23:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “‘ඔබට දින හයක් වැඩ කිරීමට පුළුවන. නමුත් හත්වන දවස ශුද්ධ එක්රැස්වීමක් පවත්වන සබත් දිනයකි. එදින ඔබ වෙනත් වැඩවල නොයෙදී මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි.+ ඔබ කොතැනක ජීවත් වුණත් යෙහෝවා දෙවි වන මා වෙනුවෙන් එම දවස සබතක් ලෙස පැවැත්විය යුතුයි.+ මාක් 2:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහු ඔවුන්ට මෙසේද කීවේය. “දෙවි සබත් දවස ඇති කළේ මිනිසාගේ ප්‍රයෝජනයටයි.+ එසේ නැතුව සබත් දවස මාර්ගයෙන් මිනිසාව බැඳ තබන්න නොවෙයි.+
15 දින හයක් ඔබට වැඩ කිරීමට පුළුවන. නමුත් හත්වන දවස සබත් දිනයකි. එදින ඔබ මුළු දවසම කිසි වැඩක් නොකර විවේකයෙන් ගත කළ යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි වන මම එය ශුද්ධ දවසක් ලෙස සලකමි. එදින වැඩ කරන කවරෙකුව නමුත් අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.
2 දින හයක් ඔබට වැඩ කිරීමට පුළුවන.+ නමුත් හත්වන දවස ශුද්ධ දවසක් වන නිසා ඔබ එදින යෙහෝවා දෙවිට ගෞරව කරන පිණිස සබතක් පැවැත්විය යුතුයි. කිසි වැඩක් නොකර එදින ඔබ විවේක ගන්න. එදින වැඩ කරන කවරෙකු නමුත් අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+
3 “‘ඔබට දින හයක් වැඩ කිරීමට පුළුවන. නමුත් හත්වන දවස ශුද්ධ එක්රැස්වීමක් පවත්වන සබත් දිනයකි. එදින ඔබ වෙනත් වැඩවල නොයෙදී මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි.+ ඔබ කොතැනක ජීවත් වුණත් යෙහෝවා දෙවි වන මා වෙනුවෙන් එම දවස සබතක් ලෙස පැවැත්විය යුතුයි.+
27 ඔහු ඔවුන්ට මෙසේද කීවේය. “දෙවි සබත් දවස ඇති කළේ මිනිසාගේ ප්‍රයෝජනයටයි.+ එසේ නැතුව සබත් දවස මාර්ගයෙන් මිනිසාව බැඳ තබන්න නොවෙයි.+