ගීතාවලිය 81:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා වන මම ඔබේ දෙවිය.+ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ මමය.+ඔබේ කට හැකි තරම් අරින්න. මම කෑමවලින් එය පුරවන්නෙමි.+ හොෂෙයා 13:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “‘ඔබ ඊජිප්තු දේශයේ සිටි කාලයේ පටන් මේ දක්වාම මා ඔබේ දෙවි වන යෙහෝවාය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙකු නැති බවත් මා හැර වෙන ගැලවුම්කරුවෙකු නැති බවත් ඔබ හොඳාකාරවම දන්නහුය.+ රෝම 3:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එහෙයින් දෙවි යුදෙව්වරුන්ට පමණක් අයිති දෙවි කෙනෙක්ද?+ ඔහු වෙනත් ජාතීන්වලට අයිති අයගෙත් දෙවි වන්නේ නැද්ද?+ එසේය, ඔහු වෙනත් ජාතීන්ගේද දෙවි වන්නේය.+
10 යෙහෝවා වන මම ඔබේ දෙවිය.+ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ මමය.+ඔබේ කට හැකි තරම් අරින්න. මම කෑමවලින් එය පුරවන්නෙමි.+
4 “‘ඔබ ඊජිප්තු දේශයේ සිටි කාලයේ පටන් මේ දක්වාම මා ඔබේ දෙවි වන යෙහෝවාය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙකු නැති බවත් මා හැර වෙන ගැලවුම්කරුවෙකු නැති බවත් ඔබ හොඳාකාරවම දන්නහුය.+
29 එහෙයින් දෙවි යුදෙව්වරුන්ට පමණක් අයිති දෙවි කෙනෙක්ද?+ ඔහු වෙනත් ජාතීන්වලට අයිති අයගෙත් දෙවි වන්නේ නැද්ද?+ එසේය, ඔහු වෙනත් ජාතීන්ගේද දෙවි වන්නේය.+