ගණන් කතාව 35:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ආරක්ෂිත නුවරවල් කිහිපයක් වෙන් කරගන්න. අත්වැරදීමක් නිසා යමෙකුගේ අතින් මනුෂ්‍යයෙකු මිය ගියොත් ඔහු ආරක්ෂිත නුවරකට පලා යා යුතුයි.+ ද්විතීය කතාව 4:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 ඔහු එම නුවරවල් වෙන් කළේ යමෙකු අතින් සිදු වූ අත්වැරදීමක් නිසා කෙනෙකු මිය ගියොත්+ මිය ගිය පුද්ගලයා සමඟ කිසි අමනාපයකින් නොසිටි+ වරදකරුට පලා ගොස් ජීවිතය බේරාගැනීමට හැකි වන පිණිසය.+ ද්විතීය කතාව 19:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මෙසේ, යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශය කොටස් තුනකට බෙදා ඒ නුවරවලට පහසුවෙන් යෑමට හැකි වන පිණිස මාර්ගද පිළියෙල කළ යුතුය. ඔබ එසේ කළ යුත්තේ යම් පුද්ගලයෙක් අතින් කෙනෙකු මිය ගියොත් ඒ පුද්ගලයාට ඉන් එක් නුවරකට පලා යෑමට හැකි වන පිණිසයි.+ යොෂුවා 20:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නෆ්තලී ගෝත්‍රයට අයත් කඳුකර පළාතේ තිබෙන ගලීලය නම් ප්‍රදේශයේ පිහිටි කෙදෙෂ් නගරයද+ එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් කඳුකර ප්‍රදේශයේ පිහිටි ෂීකෙම් නගරයද+ යූදා ගෝත්‍රයට අයත් කඳුකර ප්‍රදේශයේ පිහිටි කිර්යත්-අර්බා නගරයද+ ආරක්ෂිත නගර ලෙස වෙන් කරන ලදි. කිර්යත්-අර්බා නගරය හෙබ්‍රොන් ලෙසද හැඳින්වෙයි.
11 ආරක්ෂිත නුවරවල් කිහිපයක් වෙන් කරගන්න. අත්වැරදීමක් නිසා යමෙකුගේ අතින් මනුෂ්‍යයෙකු මිය ගියොත් ඔහු ආරක්ෂිත නුවරකට පලා යා යුතුයි.+
42 ඔහු එම නුවරවල් වෙන් කළේ යමෙකු අතින් සිදු වූ අත්වැරදීමක් නිසා කෙනෙකු මිය ගියොත්+ මිය ගිය පුද්ගලයා සමඟ කිසි අමනාපයකින් නොසිටි+ වරදකරුට පලා ගොස් ජීවිතය බේරාගැනීමට හැකි වන පිණිසය.+
3 මෙසේ, යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශය කොටස් තුනකට බෙදා ඒ නුවරවලට පහසුවෙන් යෑමට හැකි වන පිණිස මාර්ගද පිළියෙල කළ යුතුය. ඔබ එසේ කළ යුත්තේ යම් පුද්ගලයෙක් අතින් කෙනෙකු මිය ගියොත් ඒ පුද්ගලයාට ඉන් එක් නුවරකට පලා යෑමට හැකි වන පිණිසයි.+
7 නෆ්තලී ගෝත්‍රයට අයත් කඳුකර පළාතේ තිබෙන ගලීලය නම් ප්‍රදේශයේ පිහිටි කෙදෙෂ් නගරයද+ එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් කඳුකර ප්‍රදේශයේ පිහිටි ෂීකෙම් නගරයද+ යූදා ගෝත්‍රයට අයත් කඳුකර ප්‍රදේශයේ පිහිටි කිර්යත්-අර්බා නගරයද+ ආරක්ෂිත නගර ලෙස වෙන් කරන ලදි. කිර්යත්-අර්බා නගරය හෙබ්‍රොන් ලෙසද හැඳින්වෙයි.