ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 27:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “‘ඔබ අතරේ සිටින විදේශිකයෙකුට,+ පියා නැති දරුවෙකුට හා වැන්දඹුවකට+ යුක්තිය+ ඉටු නොකරන්නාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.)

  • ගීතාවලිය 94:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 වැන්දඹුවන්වද විදේශිකයන්වද මරා දමති.+

      පියා නැති දරුවන්වද මරණයට පත් කරති.+

  • යෙසායා 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 යහපත් දේ කරන්න ඉගෙනගන්න.+ යුක්තිය කුමක්ද කියා සොයා බලන්න.+ පීඩා කරන්නාට තරවටු කර ඔහුව හරි මඟට ගන්න.+ පියා නැති දරුවාට සාධාරණ විනිශ්චයක් දෙන්න.+ වැන්දඹුව වෙනුවෙන් කතා කර ඇයට යුක්තිය ඉටු කර දෙන්න.”+

  • එසකියෙල් 22:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔවුහු තම පියාටත් මවටත් අවමන් කර ඇත.+ ඔවුන් ඔබ තුළ වාසය කරන විදේශිකයන්ට වංචා කර ඇත.+ පියා නැති දරුවන්ට හා වැන්දඹුවන්ට ඔවුහු හිරිහැර කළෝය.”’”+

  • යාකොබ් 1:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති+ පවිත්‍ර+ නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන්+ හා වැන්දඹුවන්+ අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතු අතර+ මේ ලෝකයේ දේවලින්+ කිලිටි නොවී සිටීමටත් වගබලා ගත යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න