ද්විතීය කතාව 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුන් තම නමස්කාරය සඳහා ඉදි කළ පූජාසන+ හා කණු+ කඩා බිඳ දමන්න. ඔවුන්ගේ කුලුනු+ දවා දමන්න. ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූපද+ කඩා දමන්න. ඒ දෙවිවරුන්ගේ නම් පවා ඔබ එම ස්ථානවලින් මකා දැමිය යුතුයි.+ යොෂුවා 23:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මේ දේශයේ කලින් ජීවත් වූ ජාතීන්ගෙන් තවමත් ඉතුරු වී සිටින සෙනඟ සමඟ ආශ්‍රයට නොයන්න.+ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නවත් ඒවා ඉදිරියේ වැඳ වැටෙන්නවත් එපා.+ ඒ දෙවිවරුන්ගේ නම්වලින් දිවුරන්නවත්+ ඒ නම් සඳහන් කරන්නවත් එපා.+ හොෂෙයා 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘මම ඇගේ මුවින් බාල් දේවතා රූපවල නම් ඉවත් කරන්නෙමි.+ එවිට ඒ රූපවල නම් ඇයට තවදුරටත් මතක් වන්නේ නැත.+
3 ඔවුන් තම නමස්කාරය සඳහා ඉදි කළ පූජාසන+ හා කණු+ කඩා බිඳ දමන්න. ඔවුන්ගේ කුලුනු+ දවා දමන්න. ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූපද+ කඩා දමන්න. ඒ දෙවිවරුන්ගේ නම් පවා ඔබ එම ස්ථානවලින් මකා දැමිය යුතුයි.+
7 මේ දේශයේ කලින් ජීවත් වූ ජාතීන්ගෙන් තවමත් ඉතුරු වී සිටින සෙනඟ සමඟ ආශ්‍රයට නොයන්න.+ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නවත් ඒවා ඉදිරියේ වැඳ වැටෙන්නවත් එපා.+ ඒ දෙවිවරුන්ගේ නම්වලින් දිවුරන්නවත්+ ඒ නම් සඳහන් කරන්නවත් එපා.+
17 “‘මම ඇගේ මුවින් බාල් දේවතා රූපවල නම් ඉවත් කරන්නෙමි.+ එවිට ඒ රූපවල නම් ඇයට තවදුරටත් මතක් වන්නේ නැත.+