නික්මයාම 23:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඔබේ දේශයේ ඔබ සමඟ ජීවත් වීමට ඔවුන්ට ඉඩ නොදිය යුතුයි. මන්ද එසේ කළොත් මට විරුද්ධව පව් කිරීමට ඔවුහු ඔබව පොලඹවනු ඇත. ඔබ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළොත් එය ඔබේ විනාශයට මඟ පාදනු ඇත.”+ ද්විතීය කතාව 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි ඒ ජාතීන්ව නිසැකවම ඔබේ අතට හසු කර දෙන නිසා ඔවුන්ව පරාජය කරන්න ඔබට පුළුවන් වෙයි.+ ඔබ ඔවුන්ව සහමුලින්ම විනාශ කළ යුතුයි.+ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගන්නවත් ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වන්නවත් එපා.+ හිතෝපදේශ 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දුෂ්ටයන්ගේ මාර්ගවලට ඇතුල් නොවන්න.+ දැන දැනම නපුරු අයගේ මාවත් වෙතට පියමං නොකරන්න.+
33 ඔබේ දේශයේ ඔබ සමඟ ජීවත් වීමට ඔවුන්ට ඉඩ නොදිය යුතුයි. මන්ද එසේ කළොත් මට විරුද්ධව පව් කිරීමට ඔවුහු ඔබව පොලඹවනු ඇත. ඔබ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළොත් එය ඔබේ විනාශයට මඟ පාදනු ඇත.”+
2 යෙහෝවා දෙවි ඒ ජාතීන්ව නිසැකවම ඔබේ අතට හසු කර දෙන නිසා ඔවුන්ව පරාජය කරන්න ඔබට පුළුවන් වෙයි.+ ඔබ ඔවුන්ව සහමුලින්ම විනාශ කළ යුතුයි.+ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගන්නවත් ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වන්නවත් එපා.+