-
ගණන් කතාව 18:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 ඔබත් ඔබේ පුත්‍රයනුත් පූජකයන් ලෙස සේවය කළ යුතුයි.+ මන්ද එම විශේෂ වරප්‍රසාදය මම ඔබට තෑග්ගක් ලෙස දුන්නෙමි. එබැවින් පූජකයන් වශයෙන් ඔබේ වගකීම් නොපිරිහෙළා ඉටු කළ යුතුයි. තිරය පිටුපස තිබෙන සියලු දේවල් හා සම්බන්ධ වගකීම්ද පූජාසනය හා සම්බන්ධ සියලු වගකීම්ද ඔබත් ඔබේ පුත්‍රයනුත් ඉටු කළ යුතුයි.+ වෙන කිසිවෙකු එතැනට ආවොත් ඔහුව මරා දැමිය යුතුයි.”+
-