ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 22:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එහෙත් දෙවි ඔහුට මෙසේ කීවේය. “ඔබ මේ මිනිස්සු සමඟ නොයන්න. ඒ සෙනඟ ආශීර්වාද ලත් සෙනඟක් නිසා+ ඔබ ඔවුන්ට ශාප නොකරන්න.”+

  • ගණන් කතාව 24:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඉන්පසු බාලාම් එතැනින් පිටත්ව ගියේය.+ බාලාක් රජද එතැනින් යන්න ගියේය.

  • යොෂුවා 13:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඊශ්‍රායෙල්වරු බෙයොර්ගේ+ පුත්‍රයා වූ බාලාම් නමැති ශාස්ත්‍ර කියන්නාවද+ කඩුවෙන් මරා දැමුවෝය.

  • 2 පේතෘස් 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔවුන් හරි මඟ අත්හැර නොමඟ ගොස් ඇත. ඔවුන් අනුගමනය කරන්නේ වැරදි දේවල් කර ලාභ ලබාගැනීමට ප්‍රිය කළ+ බෙයොර්ගේ පුත් බාලාම්ගේ ක්‍රියාකලාපයයි.+

  • යූද් 11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එවැනි අයට මොන තරම් දරුණු විපතක් අත් වෙයිද! මන්ද ඔවුහු කායින්ගේ ක්‍රියාකලාපය+ අනුගමනය කරන අතර යම් ගෙවීමක් බලාපොරොත්තුවෙන් වැරදි මාර්ගයෙහි ගිය බාලාම් මෙන් කිසි ඉවක්බවක් නැතුව කටයුතු කරති.+ එලෙසම ඔවුහු කෝරා+ මෙන් තමන්ට ඉහළින් යම් අධිකාරියක් හොබවන අයට විරුද්ධව කතා කර ඇත.+ ඔවුන් විනාශ වී ඇත්තේ ඒ නිසාය.

  • එළිදරව් 2:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “‘නමුත් ඔබේ යම් වැරදි ගැන ඔබට කිව යුතුයි. ඔබ අතරෙහි බාලාම් ඉගැන්වූ දේවලට ඇලී සිටින අය සිටිති.+ ඔහු ඊශ්‍රායෙල්වරුන්ව වරදට පෙලඹවීම සඳහා කළ යුතු දේ බාලාක්ට+ ඉගැන්වූ ආකාරය ඔබට මතක් විය යුතුයි. ඔහු කළ දේ නිසා ඊශ්‍රායෙල්වරු රූපවලට පූජා කළ දේවල් ආහාරයට ගනිමින් වේශ්‍යාකම්* කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න