ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 65:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය.+ මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය.+

  • මලාකි 3:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “ඔබේ මුළු ආදායමෙන් දසයෙන් කොටසක්+ මගේ ගබඩාවට ගෙනෙන්න. මාගේ ගෘහය පුරවන පිණිස ඒ සියල්ල නොමසුරුව රැගෙන එන්න.+ එවිට මා ඔබට ආශීර්වාද කරන්නේ නැද්ද කියා බලන්න.+ මම අහසේ කවුළු විවර කර+ ඔබේ ගබඩා පිරී ඉතිරී යන තරමට ඔබට ආශීර්වාද කරන්නෙමි.”+

  • මතෙව් 6:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 “එහෙයින් නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත්+ මුල් තැන දෙන්න. එවිට ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි.+

  • ෆිලිප්පි 4:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එහෙයින් සියලුම තේජවත් සම්පත්වලින් පිරිපුන්+ මගේ දෙවි+ ඔබට අවශ්‍ය වන සෑම දෙයක්ම ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබට ලබා දෙනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න