ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 22:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 විදේශිකයෝ භයෙන් වෙවුලමින් මා ළඟට පැමිණ මට යටත් වනු ඇත.+

      ඔවුහු මට සවන් දී මට කීකරු වනු ඇත.+

  • ගීතාවලිය 66:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 දෙවිට මෙසේ කියන්න. “ඔබේ ක්‍රියා කොතරම් ගරුබිය දනවනසුලුද!+

      ඔබ සතු මහත් ශක්තිය දැක ඔබේ සතුරෝ වෙවුලමින් ඔබ වෙතට පැමිණ ඔබට යටත් වෙති.+

  • ගීතාවලිය 81:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දැඩි ලෙස යෙහෝවා දෙවිට වෛර කරන අය බියෙන් වෙවුලමින් ඔහු වෙතට පැමිණෙනු ඇත.+

      ඔවුහු සදහටම විනාශ වී යනු ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න