ක්‍රියා 2:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔහු ඒ දේවල් කලින්ම තේරුම්ගත් නිසා ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම ගැන ඔහු කතා කළා. ක්‍රිස්තුස්ව මිනී වළෙහි දිගටම තබන්නේ නැති බවත් ඔහුගේ ශරීරය මිනී වළේ කුණු වීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසුවා.+ යූද් 9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් මෝසෙස්ගේ මළ සිරුර+ ගැන අග්‍රදේවදූත+ මිකායෙල්+ සහ යක්ෂයා අතර මතභේදයක්+ ඇති වූ විට ඔහු යක්ෂයාට විරුද්ධව දැඩි විනිශ්චයක් දීමට එඩිතර වූයේ නැත.+ ඒ වෙනුවට, “ඔබට යෙහෝවා දෙවිගෙන් නියමිත විනිශ්චය ලැබෙයි”+ කියා ඔහු පැවසුවේය.
31 ඔහු ඒ දේවල් කලින්ම තේරුම්ගත් නිසා ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම ගැන ඔහු කතා කළා. ක්‍රිස්තුස්ව මිනී වළෙහි දිගටම තබන්නේ නැති බවත් ඔහුගේ ශරීරය මිනී වළේ කුණු වීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසුවා.+
9 නමුත් මෝසෙස්ගේ මළ සිරුර+ ගැන අග්‍රදේවදූත+ මිකායෙල්+ සහ යක්ෂයා අතර මතභේදයක්+ ඇති වූ විට ඔහු යක්ෂයාට විරුද්ධව දැඩි විනිශ්චයක් දීමට එඩිතර වූයේ නැත.+ ඒ වෙනුවට, “ඔබට යෙහෝවා දෙවිගෙන් නියමිත විනිශ්චය ලැබෙයි”+ කියා ඔහු පැවසුවේය.