ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 9:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “ඔබ කළ යාච්ඤාවට මම සවන් දුනිමි.+ ඔබට කරුණාව පෙන්වන්න කියා ඔබ මගෙන් කළ ඉල්ලීමත් මට ඇසිණ. ඔබ ගොඩනැඟූ මෙම ගෘහය මම තේජසට පත් කළෙමි.+ මන්ද මේ ගෘහය සදහටම මාගේ නාමය දරන්නේය.+ මම මේ ගෘහය රැකබලා ගන්නෙමි. කිසිදා එය අමතක නොකරන්නෙමි.+

  • ගීතාවලිය 33:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යෙහෝවා දෙවිගේ ඇස් ඔහුට ගරුබිය ඇත්තාවූ+

      ඔහුගේ මහත් ප්‍රේමය* ලැබීමට ආශාවෙන් සිටින්නාවූ අය දෙසට යොමු වී තිබේ.+

  • ගීතාවලිය 34:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත්+

      ඔහුගේ කන් ඔවුන්ගේ අයැදීම් වෙතටත් යොමු වී තිබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න