2 ලේකම් 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ විනිශ්චයකරුවන්ට ඔහු මෙසේ උපදෙස් දුන්නේය. “ඔබ කරන මේ කාර්යය සැහැල්ලුවට ගන්න එපා.+ මන්ද ඔබ මේ දේ කරන්නේ යෙහෝවා දෙවි වෙනුවෙනුයි.+ ඒ නිසා ඔබ නඩු විභාග කරද්දී දෙවි ඔබ සමඟ සිටියි.+ යෙරෙමියා 13:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දෙවි අන්ධකාරය ගෙනෙන්න පෙරත්+ අඩ අඳුරේ කඳු මත දුවන ඔබ, පැටලී වැටීමට පෙරත්+ ඔබේ දෙවි වන යෙහෝවාට ගෞරවය දෙන්න.+ ඔබ එසේ නොකළොත් ඔහු භයංකර ඝනාන්ධකාරයක් ඔබ පිටට පමුණුවයි.+ ඔබ ආලෝකය ලැබෙන තෙක් බලා සිටියත්+ එය ඔබට නොලැබෙනු ඇත.+
6 ඒ විනිශ්චයකරුවන්ට ඔහු මෙසේ උපදෙස් දුන්නේය. “ඔබ කරන මේ කාර්යය සැහැල්ලුවට ගන්න එපා.+ මන්ද ඔබ මේ දේ කරන්නේ යෙහෝවා දෙවි වෙනුවෙනුයි.+ ඒ නිසා ඔබ නඩු විභාග කරද්දී දෙවි ඔබ සමඟ සිටියි.+
16 දෙවි අන්ධකාරය ගෙනෙන්න පෙරත්+ අඩ අඳුරේ කඳු මත දුවන ඔබ, පැටලී වැටීමට පෙරත්+ ඔබේ දෙවි වන යෙහෝවාට ගෞරවය දෙන්න.+ ඔබ එසේ නොකළොත් ඔහු භයංකර ඝනාන්ධකාරයක් ඔබ පිටට පමුණුවයි.+ ඔබ ආලෝකය ලැබෙන තෙක් බලා සිටියත්+ එය ඔබට නොලැබෙනු ඇත.+