ලෙවී කතාව 27:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 විනාශය පිණිස කැප කළ පුද්ගලයෙකුව කිසිවිටෙක මුදවාගත නොහැක.+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ යොෂුවා 11:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඊශ්‍රායෙල්වරු එම නගරවල සිටි සියලු වැසියන්ව කඩුවෙන් මරා දැමුවෝය.+ ඔවුන්ගෙන් එක වැසියෙකුවත් ඔවුහු ඉතුරු නොකළෝය.+ නමුත් ඔවුහු ඔවුන්ගේ සියලු වස්තුවද සතුන්වද ගත්තෝය.+
14 ඊශ්‍රායෙල්වරු එම නගරවල සිටි සියලු වැසියන්ව කඩුවෙන් මරා දැමුවෝය.+ ඔවුන්ගෙන් එක වැසියෙකුවත් ඔවුහු ඉතුරු නොකළෝය.+ නමුත් ඔවුහු ඔවුන්ගේ සියලු වස්තුවද සතුන්වද ගත්තෝය.+