ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 7:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා දෙවි ඔබේ අතට හසු කර දෙන සෑම ජාතියක්ම ඔබ සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි.+ ඔවුන්ට කිසිම අනුකම්පාවක් පෙන්වන්න එපා.+ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නත් එපා.+ ඔබ එසේ කළොත් එය ඔබේ විනාශයට මඟ පාදයි.+

  • යොෂුවා 11:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එම නගරවල වැසියෝ මුරණ්ඩු වී+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කිරීමට තෝරාගත්හ. යෙහෝවා දෙවිද ඔවුන්ට එලෙස ක්‍රියා කිරීමට ඉඩහැර ඔවුන්ව විනාශ කිරීමට නියම කළේය. දෙවි කිසි අනුකම්පාවක් නොපෙන්වා+ ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ වී යෑමට ඉඩහැරියේය. යෙහෝවා දෙවි මෝසෙස්ට පවසා තිබූ ලෙසම සියල්ල සිදු විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න