නික්මයාම 21:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් අත්වැරදීමක් නිසා යමෙකු මිය ගියොත් වරද කළ තැනැත්තාට පලා යෑමට ස්ථානයක් මම නියම කරන්නෙමි.+ මන්ද ඔහු එම තැනැත්තාව හිතාමතා මැරුවේ නැත. එවැනි දෙයක් සිදු වීමට සැබෑ දෙවි ඉඩහැරියේය.+ ගණන් කතාව 35:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “යමෙකු අතින් යම් මිනිසෙකු මිය ගියොත් එවැනි කෙනෙකුට පලා යෑම සඳහා+ ආරක්ෂිත නුවරවල් හයක්ද+ තවත් නුවරවල් හතළිස්දෙකක්ද ඔබ ලෙවීවරුන්ට දිය යුතුයි. ගණන් කතාව 35:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ නුවරවල් තුනක්ද+ කානාන් දේශයේ තවත් නුවරවල් තුනක්ද ආරක්ෂිත නුවරවල් ලෙස වෙන් කරගන්න.+ ද්විතීය කතාව 4:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 මේ දේවල් පැවසීමෙන් පසුව මෝසෙස් යොර්දාන් ගඟට නැඟෙනහිර දෙසින් පිහිටි නුවරවල් තුනක් වෙන් කර තැබුවේය.+
13 නමුත් අත්වැරදීමක් නිසා යමෙකු මිය ගියොත් වරද කළ තැනැත්තාට පලා යෑමට ස්ථානයක් මම නියම කරන්නෙමි.+ මන්ද ඔහු එම තැනැත්තාව හිතාමතා මැරුවේ නැත. එවැනි දෙයක් සිදු වීමට සැබෑ දෙවි ඉඩහැරියේය.+
6 “යමෙකු අතින් යම් මිනිසෙකු මිය ගියොත් එවැනි කෙනෙකුට පලා යෑම සඳහා+ ආරක්ෂිත නුවරවල් හයක්ද+ තවත් නුවරවල් හතළිස්දෙකක්ද ඔබ ලෙවීවරුන්ට දිය යුතුයි.
14 යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ නුවරවල් තුනක්ද+ කානාන් දේශයේ තවත් නුවරවල් තුනක්ද ආරක්ෂිත නුවරවල් ලෙස වෙන් කරගන්න.+
41 මේ දේවල් පැවසීමෙන් පසුව මෝසෙස් යොර්දාන් ගඟට නැඟෙනහිර දෙසින් පිහිටි නුවරවල් තුනක් වෙන් කර තැබුවේය.+