-
ද්විතීය කතාව 19:6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 මිය ගිය පුද්ගලයා සමඟ ඔහුට කිසි අමනාපයක් නොතිබුණ නිසාත් එය හිතාමතාම කළ දෙයක් නොවන නිසාත් ඔහුව මරා දැමීමට තරම් වරදක් ඔහු සිදු කර නැහැ.+ නමුත් ඔබ එවැනි නුවරවල් වෙන් කළේ නැත්නම් මරණය සිදු කළ තැනැත්තාට බොහෝ ඈතකට පලා යන්න සිදු වෙයි. එසේ පලා යන අතරේ ඔහුව මරා දැමීමට අයිතිය ඇති තැනැත්තා+ ඔහු පසුපස මහත් කෝපයකින් ලුහුබැඳ ඔහුව අල්ලාගෙන මරා දමන්න ඉඩ තිබෙනවා. එවිට ඔහු මිය යන්නේ නිරපරාදෙයි.
-