ගණන් කතාව 35:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 විනිශ්චයකරුවන්+ මිය ගිය තැනැත්තාගේ නෑදෑයාගේ අතින් වරදකරුව බේරාගත යුතුයි. ඔහු වරද කළ පසු පලා ගිය ආරක්ෂිත නුවරටම ඔහුව නැවත යැවිය යුතුයි. ශුද්ධ තෛලයෙන්+ අභිෂේක කරනු ලැබූ උත්තම පූජකයා මිය යන තුරු ඔහු එම නුවරේ රැඳී සිටිය යුතුයි. හෙබ්‍රෙව් 7:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 පූජකයන් ලෙස බොහෝදෙනෙකුට අනුපිළිවෙළින් සේවය කිරීමට සිදු විය.+ එසේ වූයේ මරණය නිසා+ එක් කෙනෙකුට දිගටම පූජකයෙකු ලෙස සේවය කිරීමට නොහැකි වූ නිසාය.
25 විනිශ්චයකරුවන්+ මිය ගිය තැනැත්තාගේ නෑදෑයාගේ අතින් වරදකරුව බේරාගත යුතුයි. ඔහු වරද කළ පසු පලා ගිය ආරක්ෂිත නුවරටම ඔහුව නැවත යැවිය යුතුයි. ශුද්ධ තෛලයෙන්+ අභිෂේක කරනු ලැබූ උත්තම පූජකයා මිය යන තුරු ඔහු එම නුවරේ රැඳී සිටිය යුතුයි.
23 පූජකයන් ලෙස බොහෝදෙනෙකුට අනුපිළිවෙළින් සේවය කිරීමට සිදු විය.+ එසේ වූයේ මරණය නිසා+ එක් කෙනෙකුට දිගටම පූජකයෙකු ලෙස සේවය කිරීමට නොහැකි වූ නිසාය.