ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 28:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන විටත් ශුද්ධස්ථානයේ තිබෙන පූජාසනය ළඟට යන විටත් එම යට ඇඳුම් ඇඳ සිටිය යුතුයි. ඔවුන් එසේ නොකළොත් එය පාපයකි. ඔවුන්ගේ ජීවිත ඔවුන්ට අහිමි නොවන පිණිස ආරොන්ද ඔහුගේ දරුවන්ද බොහෝ කාලයක් පුරා එම පනත පැවැත්විය යුතුයි.+

  • නික්මයාම 29:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ආරොන්ට මෙන් ඔහුගේ පුත්‍රයන්ටද ඉණ පටි බැඳ හිස්වැසුම් හිස වටා ඔතන්න. පූජකයන් ලෙස සේවය කිරීම සඳහා ඔබ ඔවුන්ට බලය දිය යුතුයි.*+ මන්ද පූජකයන් වීමේ අයිතිය හිමි වන්නේ ආරොන්ට හා ඔහුගේ පුත්‍රයන්ටය. එය බොහෝ කාලයකට වලංගු වන නීතියකි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න