ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 12:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “මේ වන තෙක්ම අපි ක්‍රියා කළේ අපිට හරියි කියා සිතූ ආකාරයටයි.+ නමුත් මින් මත්තට ඔබ එසේ නොකළ යුතුයි.

  • ද්විතීය කතාව 16:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට ලබා දෙන සෑම නුවරකටම විනිශ්චයකරුවන්ව+ හා නිලධාරීන්ව+ පත් කරන්න. ඔවුන්ව එක් එක් ගෝත්‍ර බලාගැනීමට පත් කළ යුතු අතර ඔවුන්ගේ වගකීම නම් ජනතාව වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටු කිරීමයි.

  • විනිශ්චයකරුවෝ 17:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ කාලයේදී ඊශ්‍රායෙල් දේශයෙහි රජෙක් සිටියේ නැත.+ සෑම කෙනෙක්ම තමන්ට හරියි කියා සිතූ දේ කළෝය.+

  • 1 සාමුවෙල් 9:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 සාමුවෙල් සාවුල්ව දුටු විට යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “‘මාගේ සෙනඟ නොමඟ යෑමෙන් වළක්වන්නේ ඔහුයි’ කියා මම ඔබට කලින් කිව්වේ මේ තැනැත්තා ගැනයි.”+

  • හිතෝපදේශ 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔබේම නුවණෙහි රඳා නොසිට+ මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න