ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 12:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “මේ වන තෙක්ම අපි ක්‍රියා කළේ අපිට හරියි කියා සිතූ ආකාරයටයි.+ නමුත් මින් මත්තට ඔබ එසේ නොකළ යුතුයි.

  • ද්විතීය කතාව 28:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 “ඔබ යෙහෝවා දෙවිගේ හඬට සවන් දී අද මම ඔබට කියා දෙන ඔහුගේ සියලුම අණපනත් විශ්වාසවන්තව පිළිපැද්දොත්+ ඔබේ දෙවි වන යෙහෝවා මිහිපිට සිටින සියලුම ජාතීන්ට වඩා ඔබව උසස් කරයි.+

  • විනිශ්චයකරුවෝ 21:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කිරීමට රජෙක් සිටියේ නැත.+ එහෙයින් සෑම කෙනෙක්ම තමාට හරියි කියා සිතූ දේට අනුව ජීවත් වූහ.+

  • හිතෝපදේශ 14:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මිනිසාට නිවැරදියයි පෙනෙන මඟක් ඇත.+ එහෙත් එය අවසන් වන්නේ මරණයෙනි.+

  • හිතෝපදේශ 16:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මිනිසෙකුට තමාගේ සියලුම ක්‍රියා හරියයි පෙනේ.+ නමුත් යෙහෝවා දෙවි ඔහුගේ සිතුම් පැතුම් සෝදිසි කර බලයි.+

  • හිතෝපදේශ 21:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මිනිසෙකුට තමාගේ සියලු ක්‍රියා හරියයි පෙනේ.+ නමුත් යෙහෝවා දෙවි මිනිසාගේ සිතුම් පැතුම් සෝදිසි කර බලයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න