ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 3:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබ ආරොන්ව හා ඔහුගේ පුත්‍රයන්ව පූජකයන් ලෙස පත් කරන්න.+ පූජකයන්ට හිමි වගකීම් ඔවුන් ඉටු කළ යුතුයි. වෙනත් කිසිවෙකු ශුද්ධස්ථානය ළඟට ආවොත් ඔහුව මරා දැමිය යුතුයි.”+

  • 1 රාජාවලිය 12:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඔහු පූජනීය ස්ථානද+ ගොඩනැඟුවේය. ඒ ස්ථානවල සේවය කිරීම සඳහා ඔහු පත් කළ එක පූජකයෙක්වත් ලෙවී ගෝත්‍රයේ අය නොවූහ. ඒ පූජකයෝ සාමාන්‍ය ජනතාව අතරින් තෝරාගත් අය වූහ.+

  • 1 රාජාවලිය 13:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 මේ සිද්ධියෙන් පසුවවත් යෙරොබොවම් රජ දුෂ්ට දේ කිරීමෙන් වැළකුණේ නැත. ඔහු පූජනීය ස්ථානවල සේවය කිරීම සඳහා සාමාන්‍ය ජනයා අතරින් නැවතත් පූජකයන්ව පත් කළේය.+ ඒ තනතුර ලබන්න කැමති ඕනෑම කෙනෙකුව, “මොහුටත් පූජකයෙක් වෙන්න පුළුවන්” යයි කියමින් ඔහුව පූජකයෙකු ලෙස පත් කළේය.+

  • 2 ලේකම් 13:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබ ආරොන්ගේ පුත්‍රයන් වන යෙහෝවා දෙවිගේ පූජකයන්ව+ හා ලෙවීවරුන්ව පලවාහැරියා. එසේ කළ ඔබ වෙනත් ජාතීන් සිදු කළ ආකාරයටම ඔබ අතර සිටි ඕනෑම කෙනෙකුව පූජකයන් ලෙස පත් කරගත්තා.+ කිසි කමකට නැති දෙවිවරුන්ගේ+ පූජකයෙක් වෙන්න කැමති නම් ඒ සඳහා ඔවුන් කළ යුත්තේ වස්සෙක් හා බැටළුවන් සත්දෙනෙක්ව රැගෙන ඒම පමණයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න