හිතෝපදේශ 14:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මිනිසාට නිවැරදියයි පෙනෙන මඟක් ඇත.+ එහෙත් එය අවසන් වන්නේ මරණයෙනි.+ යෙසායා 44:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔහු කරන දේ නිෂ්ඵලයි.*+ ඔහුගේ සිත මුළා වී ඇත.+ ඔහුගේ ජීවිතය පවා අනතුරේ තිබේ. එහෙත් ඔහු, “මම මේ විශ්වාසය තබාගෙන සිටින්නේ බොරුවක් කෙරෙහි නොවෙයිද”+ කියා කල්පනා කර ඒ තත්වයෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නැත. මතෙව් 15:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුන් මට කරන නමස්කාරයෙන් පලක් නැත. මන්ද ඔවුන් දෙවිගේ ඉගැන්වීම් ලෙස උගන්වන්නේ මිනිසුන්ගේ ආඥා පමණයි.’”+
20 ඔහු කරන දේ නිෂ්ඵලයි.*+ ඔහුගේ සිත මුළා වී ඇත.+ ඔහුගේ ජීවිතය පවා අනතුරේ තිබේ. එහෙත් ඔහු, “මම මේ විශ්වාසය තබාගෙන සිටින්නේ බොරුවක් කෙරෙහි නොවෙයිද”+ කියා කල්පනා කර ඒ තත්වයෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නැත.
9 ඔවුන් මට කරන නමස්කාරයෙන් පලක් නැත. මන්ද ඔවුන් දෙවිගේ ඉගැන්වීම් ලෙස උගන්වන්නේ මිනිසුන්ගේ ආඥා පමණයි.’”+