ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 10:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔබ දිගටම ඇවිදගෙන යද්දී ඔබට සැබෑ දෙවිගේ+ කන්ද පෙනෙයි. පිලිස්තිවරු කඳවුරු බැඳගෙන ඉන්නෙත්+ එතැනයි. ඔබ නුවරට ඇතුල් වුණ ගමන්ම පූජා ඔප්පු කරන ස්ථානයේ+ ඉඳන් එන අනාගතවක්තෘවරුන් කිහිපදෙනෙක්ව+ ඔබට මුණගැසෙයි. කුඩා වීණාව,+ වීණාව,+ රබාන+ හා බට නළාව+ වාදනය කරන කණ්ඩායමක් ඔවුන්ට ඉදිරියෙන් එයි. ඒ සංගීත හඬ මැද ඔවුන් අනාවැකි කියමින්* ගමන් කරයි.

  • 1 සාමුවෙල් 10:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එවිට යෙහෝවා දෙවිගේ බලය+ ඔබ තුළ ක්‍රියාත්මක වී ඔබ තුළ සැබෑ වෙනසක් දකින්න ලැබෙයි. ඔබත් ඒ අනාගතවක්තෘවරුන් වගේ මහත් උද්‍යෝගයෙන් කතා කරයි.+

  • 1 සාමුවෙල් 10:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සාවුල් සහ ඔහුගේ සේවකයා කන්ද වෙත ඇවිදගෙන යද්දී ඔවුන්ට අනාගතවක්තෘවරුන් කණ්ඩායමක් හමු විය. ඒ මොහොතේදීම දෙවිගේ බලය සාවුල් තුළ ක්‍රියාත්මක විය.+ ඔහු ඒ අනාගතවක්තෘවරුන් අතරේ සිට ඔවුන් මෙන් මහත් උද්‍යෝගයකින් කතා කිරීමට පටන්ගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න