1 සාමුවෙල් 19:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එවිට සාවුල් රජ විගස තම සේවකයන්ව එතැනට යැව්වේය. ඔවුහු එතැනට ගිය විට වයස්ගත අනාගතවක්තෘවරුන් කණ්ඩායමක් අනාවැකි කියමින් සිටියෝය. සාමුවෙල්ද ඔවුන් අතරේ පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටියේය. සාවුල් රජුගේ සේවකයන් එතැනට ගිය විට දෙවිගේ බලය+ ඔවුන් තුළ ක්‍රියාත්මක වී ඔවුහු වියරුවෙන්*+ හැසිරෙන්න පටන්ගත්තෝය. 2 රාජාවලිය 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 බෙතෙල්හි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ+ එලිෂා ළඟට පැමිණ ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “අද යෙහෝවා දෙවි ඔබේ ස්වාමියාගෙන් ඔබව වෙන් කරන්න යන බව ඔබ දන්නවද?”+ එවිට එලිෂා, “ඔව්, මම එය දන්නවා.+ දැන් නිශ්ශබ්දව ඉන්න” යයි කීවේය. 2 රාජාවලිය 4:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 එලිෂා ආපසු ගිල්ගාල් නුවරට ගියේය.+ ඒ කාලයේදී දේශයේ සාගතයක් ඇති වී තිබිණ.+ දිනක් එලිෂා, අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන්+ සමඟ එකට වාඩි වී සිටියේය.+ ඔහු තම සේවකයාට කතා කර,+ “මේ අයට කන්න කෑම ටිකක් හදලා දෙන්න”+ යයි කීවේය. 2 රාජාවලිය 6:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ+ එලිෂාට මෙසේ කීවෝය. “මේ ස්ථානයේ+ අපිට ඉන්න ඉඩ මදි.+ ඒ නිසා අපි සියලුදෙනාටම තවදුරටත් එකට ඉන්න බැහැ.
20 එවිට සාවුල් රජ විගස තම සේවකයන්ව එතැනට යැව්වේය. ඔවුහු එතැනට ගිය විට වයස්ගත අනාගතවක්තෘවරුන් කණ්ඩායමක් අනාවැකි කියමින් සිටියෝය. සාමුවෙල්ද ඔවුන් අතරේ පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටියේය. සාවුල් රජුගේ සේවකයන් එතැනට ගිය විට දෙවිගේ බලය+ ඔවුන් තුළ ක්‍රියාත්මක වී ඔවුහු වියරුවෙන්*+ හැසිරෙන්න පටන්ගත්තෝය.
3 බෙතෙල්හි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ+ එලිෂා ළඟට පැමිණ ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “අද යෙහෝවා දෙවි ඔබේ ස්වාමියාගෙන් ඔබව වෙන් කරන්න යන බව ඔබ දන්නවද?”+ එවිට එලිෂා, “ඔව්, මම එය දන්නවා.+ දැන් නිශ්ශබ්දව ඉන්න” යයි කීවේය.
38 එලිෂා ආපසු ගිල්ගාල් නුවරට ගියේය.+ ඒ කාලයේදී දේශයේ සාගතයක් ඇති වී තිබිණ.+ දිනක් එලිෂා, අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන්+ සමඟ එකට වාඩි වී සිටියේය.+ ඔහු තම සේවකයාට කතා කර,+ “මේ අයට කන්න කෑම ටිකක් හදලා දෙන්න”+ යයි කීවේය.
6 අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ+ එලිෂාට මෙසේ කීවෝය. “මේ ස්ථානයේ+ අපිට ඉන්න ඉඩ මදි.+ ඒ නිසා අපි සියලුදෙනාටම තවදුරටත් එකට ඉන්න බැහැ.