ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 2:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 බෙතෙල්හි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ+ එලිෂා ළඟට පැමිණ ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “අද යෙහෝවා දෙවි ඔබේ ස්වාමියාගෙන් ඔබව වෙන් කරන්න යන බව ඔබ දන්නවද?”+ එවිට එලිෂා, “ඔව්, මම එය දන්නවා.+ දැන් නිශ්ශබ්දව ඉන්න” යයි කීවේය.

  • 2 රාජාවලිය 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 යෙරිකෝවෙහි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ එලිෂා ළඟට පැමිණ ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “අද යෙහෝවා දෙවි ඔබේ ස්වාමියාගෙන් ඔබව වෙන් කරන්න යන බව ඔබ දන්නවද?” එවිට එලිෂා, “ඔව්, මම එය දන්නවා. දැන් නිශ්ශබ්දව ඉන්න”+ යයි කීවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න