ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 14:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 (ඒ දවස්වල ඒෆොද් හැට්ටය+ ඇඳ සිටියේ අහියාය. අහියා, ඊකාබොද්ගේ+ සහෝදරයා වූ අහිතුබ්ගේ+ පුත්‍රයා විය. අහිතුබ්ගේ පියා පිනෙහාස්ය.+ පිනෙහාස්ගේ පියා, යෙහෝවා දෙවි ඉදිරියේ පූජකයෙකු ලෙස ෂීලෝහි+ සේවය කළ ඒලීය.)+ යොනාතාන් තමන් සිටි ස්ථානයෙන් පිටත්ව ගිය බව සෙනඟද දැනගෙන සිටියේ නැත.

  • 1 සාමුවෙල් 22:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එහෙත් අහිතුබ්ගේ පුත් වන අහිමෙලෙක්ගේ එක් පුත්‍රයෙක් එතැනින් ගැලවී ගියේය. ඔහුගේ නම අබියාතර්ය.+ ඔහු එතැනින් බේරී දාවිත් ළඟට ගියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න