ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 27:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 යම් කාරණයක් පිළිබඳව යෙහෝවා දෙවිගේ තීරණය ගැන දැනගන්න අවශ්‍ය වූ විට යොෂුවා පූජක එලියාසර් ඉදිරියට යා යුතුයි.+ පූජක එලියාසර් ඌරීම්+ මාර්ගයෙන් ඒ කාරණය සම්බන්ධයෙන් දෙවිගේ තීරණය දැනගෙන එය දැන්විය යුතුයි. ඉන්පසු ඔහුත් මුළු ඊශ්‍රායෙල් සෙනඟත් දෙවිගේ තීරණයට එකඟව ක්‍රියා කළ යුතුයි.”

  • 1 සාමුවෙල් 30:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඉන්පසු දාවිත්, “ඒෆොද් හැට්ටය+ මා ළඟට ගෙනෙන්න” කියා අහිමෙලෙක්ගේ පුත්‍රයා වූ පූජක අබියාතර්ට+ කීවේය. අබියාතර්ද ඒෆොද් හැට්ටය දාවිත් ළඟට ගෙන ගියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න