ගණන් කතාව 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “‘නසරීතවරයෙකු ලෙස ජීවත් වන මුළු කාලයේදී ඔහු තම හිසකෙස් නොකැපිය යුතුයි.+ යෙහෝවා දෙවි වන මට කැප වී සිටින්න තමා පොරොන්දු වූ කාලය අවසන් වන තෙක් ඔහු තම හිසකෙස් දිගට වැවෙන්න ඉඩහැරිය යුතුය.+ ඔහු ශුද්ධව සිටිය යුතුයි. විනිශ්චයකරුවෝ 13:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මන්ද ඔබ බිහි කරන පුතා උපන් දා සිට+ දෙවිට කැප වී සේවය කරන නසරීතවරයෙක්.+ එමනිසා ඔහුගේ හිසට දැළි පිහියක් ළං කරන්නවත් එපා.+ පිලිස්තිවරුන් යටතේ සිටින ඊශ්‍රායෙල්වරුන්ව බේරාගන්නේ ඔහුයි.”+ ලූක් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙහෝවා දෙවි ඉදිරියෙහි ඔහු උතුම් කෙනෙක් වෙයි.+ නමුත් ඔහුට වයින්වත් මත්පැන්වත් බොන්න තහනම්.+ මව්කුසේ සිටම දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වෙයි.+
5 “‘නසරීතවරයෙකු ලෙස ජීවත් වන මුළු කාලයේදී ඔහු තම හිසකෙස් නොකැපිය යුතුයි.+ යෙහෝවා දෙවි වන මට කැප වී සිටින්න තමා පොරොන්දු වූ කාලය අවසන් වන තෙක් ඔහු තම හිසකෙස් දිගට වැවෙන්න ඉඩහැරිය යුතුය.+ ඔහු ශුද්ධව සිටිය යුතුයි.
5 මන්ද ඔබ බිහි කරන පුතා උපන් දා සිට+ දෙවිට කැප වී සේවය කරන නසරීතවරයෙක්.+ එමනිසා ඔහුගේ හිසට දැළි පිහියක් ළං කරන්නවත් එපා.+ පිලිස්තිවරුන් යටතේ සිටින ඊශ්‍රායෙල්වරුන්ව බේරාගන්නේ ඔහුයි.”+
15 යෙහෝවා දෙවි ඉදිරියෙහි ඔහු උතුම් කෙනෙක් වෙයි.+ නමුත් ඔහුට වයින්වත් මත්පැන්වත් බොන්න තහනම්.+ මව්කුසේ සිටම දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වෙයි.+