හිතෝපදේශ 11:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යමෙකු අහංකාරකමින්* ඉදිමී ඇද්ද, ඔහු අගෞරවයට පත් වනු ඇත.+ එහෙත් නිහතමානී අය ප්‍රඥාවන්තය.+ හිතෝපදේශ 21:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 හිස උදුම්මාගෙන විගස කෝපය පිට කරන තැනැත්තාව හඳුන්වන්නේ උද්ධච්ච, පුරසාරම් දොඩන්නෙකු ලෙසය.+ මීකා 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ.+ සාධාරණව ක්‍රියා කරන්න.+ ප්‍රේමයෙන් කටයුතු කරන්න.*+ ඔබේ දෙවි ඉදිරියේ+ නිහතමානීව හැසිරෙන්න.+ යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි.
8 මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ.+ සාධාරණව ක්‍රියා කරන්න.+ ප්‍රේමයෙන් කටයුතු කරන්න.*+ ඔබේ දෙවි ඉදිරියේ+ නිහතමානීව හැසිරෙන්න.+ යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි.