ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටනට සැරසුණෝය.+ සටන ඉතා දරුණු විය. ඊශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ගේ අතින් පරාජයට පත් වූහ.+ පිලිස්තිවරු යුධ පිටියේ සටන් කරමින් සිටි ඊශ්‍රායෙල්වරුන් හාරදහසක් පමණ මරා දැමුවෝය.

  • 1 සාමුවෙල් 23:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් දාවිත් සමඟ සිටි පුරුෂයෝ ඔහුට මෙසේ කීවෝය. “යූදා දේශයේ+ මේ පළාත්වලත් අපි ඉන්නේ භයෙන්. ඉතින් අපි කොහොමද කෙයිලාවලට ගිහින් පිලිස්තිවරුන්ට+ විරුද්ධව සටන් කරන්නේ?”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න