2 ලේකම් 20:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු මෙසේ පැවසුවේය. “යෙහෝෂපාට් රජ්ජුරුවනි, යූදා හා යෙරුසලමෙහි සියලු වැසියෙනි, මට සවන් දෙන්න! යෙහෝවා දෙවි ඔබට මේ දේ දන්වන්න කියා මට පැවසුවා. ‘මේ විශාල සමූහයට භය වෙන්න කිසිම හේතුවක් නැහැ.+ මන්ද මේ සටන ඔබේ සටනක් නොවෙයි. එය දෙවිගේ සටනක්.+ ගීතාවලිය 46:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි අප සමඟය.+යාකොබ්ගේ දෙවි අපට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවකි.+ සීලාහ්. හිතෝපදේශ 21:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යුධ දවස සඳහා අශ්වයාව සූදානම් කර ඇත.+ නමුත් ගැලවීම ලබා දෙන්නේ යෙහෝවා දෙවිය.+
15 ඔහු මෙසේ පැවසුවේය. “යෙහෝෂපාට් රජ්ජුරුවනි, යූදා හා යෙරුසලමෙහි සියලු වැසියෙනි, මට සවන් දෙන්න! යෙහෝවා දෙවි ඔබට මේ දේ දන්වන්න කියා මට පැවසුවා. ‘මේ විශාල සමූහයට භය වෙන්න කිසිම හේතුවක් නැහැ.+ මන්ද මේ සටන ඔබේ සටනක් නොවෙයි. එය දෙවිගේ සටනක්.+
11 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි අප සමඟය.+යාකොබ්ගේ දෙවි අපට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවකි.+ සීලාහ්.