ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 1:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 “එවිට මම ඔවුන්ට මෙසේ පැවසුවා. ‘අධෛර්යයට පත් වෙන්න එපා. ඒ මිනිසුන්ට භය වෙන්න ඔබට කිසිම හේතුවක් නැහැ.+

  • යොෂුවා 11:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “එම හමුදාවන් ගැන භය නොවන්න.+ හෙට මේ වේලාව වන විට මම ඒ සියලුදෙනාවම ඔබේ අතට භාර දෙන්නෙමි. ඔබ ඔවුන් සියලුදෙනාවම විනාශ කර දමනු ඇත. ඔබ ඔවුන්ගේ අශ්වයන්ට නැඟිටින්න බැරි වන ලෙස තුවාල කර+ ඔවුන්ගේ අශ්ව රථ ගින්නෙන් පුලුස්සා දමන්න.”+

  • 2 ලේකම් 32:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “නොසැලී ස්ථිරව ඉන්න.+ කිසි දෙයකට භය වෙන්න එපා.+ ඇසිරියාවේ රජුටවත්+ ඔහු සමඟ ඉන්න සමූහයටවත්+ භය වෙන්න ඔබට කිසිම හේතුවක් නැහැ.+ ඔහු සමඟ ඉන්න සමූහයට වඩා බලවත් පිරිසක් අප සමඟ ඉන්නවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න