-
1 රාජාවලිය 12:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 රජු තමන්ගේ ඉල්ලීම ඉටු නොකරන බව ඊශ්‍රායෙල්වරුන්ට පෙනී ගිය විට ඔවුහු රජුට මෙසේ කීවෝය. “දාවිත්ගේ පෙළපතෙන් අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ.+ යෙස්සේගේ පුත්‍රයාගෙන් කිසි උරුමයක් ලැබෙයි කියා අපිට බලාපොරොත්තු වෙන්නත් බැහැ. ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබ එක් එක් කෙනා ඔබේ දෙවිවරුන් වෙතට ගොස් ඔවුන්ට නමස්කාර කරන්න.+ දාවිත්ගේ පෙළපත දාවිත්ම බලාගත්තාවේ!”+ එසේ කියා සෙනඟ තම තමන්ගේ නිවෙස් බලා ගියෝය.
-
-
2 ලේකම් 10:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 රජු තම ඉල්ලීම ඉටු නොකරන බව තේරුම්ගත් ඊශ්‍රායෙල්වරු රජුට මෙසේ කීවෝය. “අපිට දාවිත්ගේ පෙළපතින් කිසිම ප්‍රයෝජනයක් නැහැ.+ යෙස්සේගේ පුත්‍රයාගෙන් කිසි උරුමයක් ලැබෙයි කියා අපට බලාපොරොත්තු වෙන්නත් බැහැ.+ ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබ එක් එක් කෙනා ඔබේ දෙවිවරුන් වෙතට ගොස් ඔවුන්ට නමස්කාර කරන්න.+ දාවිත්ගේ පෙළපත දාවිත්ම බලාගත්තාවේ.”+ එසේ පවසමින් සෙනඟ ඔවුන්ගේ නිවෙස් බලා ගියෝය.
-