ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 40:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 තව දවස් තුනකින් පාරාවෝ ඔබව නිදහස් කරනවා. නමුත් ඔහු ඔබේ හිස ගසා දමා ඔබව කණුවක එල්ලනවා.+ කුරුල්ලෝ ඇවිත් ඔබේ මළ සිරුර කා දමනවා.”+

  • ගණන් කතාව 25:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් සෙනඟගේ ප්‍රධානීන්ව කැඳවන්න. ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ඇවිළී තිබෙන යෙහෝවා දෙවි වන මාගේ උදහස පහව යන පිණිස ඔවුන්ව මරා දමන්න. ඉන්පසු යෙහෝවා දෙවි වන මා ඉදිරියෙත් අන් සියල්ලන්ට පෙනෙන ලෙසත් ඔවුන්ගේ මළ සිරුරු එල්ලා තබන්න.”+

  • ද්විතීය කතාව 21:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “කෙනෙක් මරණ දණ්ඩනය ලබන්න තරම් සුදුසු වරදක් කළොත් ඔහුව මරා+ ඔහුගේ සිරුර ලී කණුවක එල්ලා තැබිය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න